• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂනායක සජිත් විනාඩි 12න් ගංවතුර ප්‍රශ්නය-හාල් ප්‍රශ්නය-ත්‍රස්ත විරෝධී පනත-පරාටේ ප්‍රශ්නය-පොහොර ප්‍රශ්නය-අත්අඩංගුවට ගැනීම් ගැන කතා කරයි! ආණ්ඩුව දීපු පොරොන්දු-IMF ගැන කියපු කතා මතක් කර දෙයි! VIDEO I Sri Lanka Latest News

December 3, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
රජයේ රෝහල් පෞද්ගලීකරණය කරන්න යනවද? නිදහස් අධ්‍යාපනය අහෝසි කරන්න යනවද? IMF එකට දුන්නු පොරොන්දු කෝ? හොර ගිවිසුම් ගහලා! හොර කොන්දේසිවලට අස්සන් තියලා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව මැතිවරණ වේදිකාවල කියූ දේවල් කරන්න කාලය එළැඹ ඇති බවත් එසේ ක්‍රියාත්මක කරන දේවල් ජනතාවාදී ජනතාවට හිතකර දේවල් නම් ඒ සඳහා විපක්ෂයේ සහයෝගය හිමිවන බවත් රටට සුබවාදී රටටත් ජනතාවටත් වැදගත් වැඩසටහන්වලට පුර්ණ සහයෝගය දෙනවා සේම රටට අහිතකර වැඩසටහන්වලට විරුද්ධ වී එහි අඩුපාඩු පෙන්වා වී විකල්ප වැඩසටහන් ඉදිරිපත් කිරිම තම ප්‍රතිපත්තිය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී සභාව අමතමිනි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කළ යුතු යි.

වත්මන් රජය මැතිවරණ වේදිකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා කිව්වත් එම පනත උපයෝගී කර ගෙන භාෂණයේ නිදහස මාධ්‍ය නිදහස හා පුරවැසි නිදහස අහිමි කර ඇති බවත් ත්‍රස්තවාදය වැළැක්විමේ පනත උපයෝගී කර ගෙන මාධ්‍ය දඩයමක නිරත වීම සාධාරණ නොවන බවත් විශාල ජනවරමක් ලබා ගැනීමේ දී සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ සහායක් රජයට ලැබුණත් මේ මොහොත වන විට ඉවත් කරනවා කියූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කර ගෙන සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීන් ව දඩයම් කරන බවත් කියන දේ කරන ආණ්ඩුවක් නම් මේ මර්දනය නතර කළ යුතු බවත් ආණ්ඩුව ඉවත් කරනවා යැයි කියූ ත්‍රස්ත විරෝධී පනත යටතේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගත්තත් එම අත්අඩංගුවට ගැනීම ත්‍රස්ත විරෝධි පනත යටතේ සිදු කළ නොහැකි බවට ගරු විනිසුරුවන් පවා කියා ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් සහන සලසන්න

මෙරට ආර්ථික වර්ධනයට 50%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් බවත් දෙසැම්බර් 15 වන විට තාවකාලිකව අත්හිටවූ පරාටේ නීතිය නැවත බලාත්මක වන බවත් එය තවත් කාලයකට දීර්ඝ කරනවා සේම මේ කර්මාන්තකරුවන් ගොඩනංවන්න ප්‍රාග්ධන ශක්තියක් ලබා දිය යුතු බවත් දරාගත හැකි පිරිවැයකට කාරක ප්‍රාග්ධනය ලබා දිය යුතු බවත් ණය යම් පමණකින් හෝ කපාහැරිය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ආපදාවෙන් විපතට පත් අයට කඩිනම් සහන දෙන්න

රටේ පසුගිය දා ඇති වූ අයහපත් කාලගුණය නිසා සිදු වූ ව්‍යසනය හේතුවෙන් පුද්ගලයන් ලක්ෂ 5කට ආසන්න ප්‍රමාණයක් අසහනයට පීඩනයට විපතට පත්ව ඇති නිසා ඒ අයට සහන දෙන්න කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් ආපදා කළමනාකරණ අනපනත්වපලට අනුව ආපදා කළමනාකරණ මණ්ඩලය කැඳවිය යුතු බවත් විපතට පත්වූ අයට සහන දෙනවා සේම නව කාලගුණ තොරතුරු ලබා ගැනීමට නවීන තාක්ෂණ පද්ධති ලබා ගත යුතු බවත් ලෝක බැංකුව හා ජපානය එවැනි උපකරණ ලබා දෙන්න සූදානම් නිසා ඒවා ගත යුතු බවත් තවද වගා හානිය නිසා රටේ ආහාර පද්ධතියට වන බලපෑමට විසදුම් ලබා දිය යුතු බවත් වගා හානිය සොයා බලා නිශ්චිත සහන දිය යුතු බවත් සංඛ්‍යාලේඛන වෙනස් නොකර නිවැරදිව ඒවා ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

එදා වගේම අදත් අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් අපි කැපවෙනවා

ඖෂධ ක්ෂේත්‍රයේ බරපතල ගැටලුවක් පවතින බවත් මේ වන විට ඉන්සියුලින්, සෝඩියම් බයි කාබනේට් ආදී පිළිකා සඳහා ලබා දෙන ඖෂධවල හිඟයක් ඇති බවත් ඒවාට කඩිනම් විසඳුම් සැපයිය යුතු බවත් ඒ සඳහා සහයෝගය ලබා දෙන බවත් සෞඛ්‍ය හා අධ්‍යාපනය ශක්තිමත් කරන්න එදා වගේම හෙට දවසේත් විපක්ෂය සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී අවධාරණය කළේය.

කියපු ආකාරයට පොහොර සහනාධාරය ලබා දෙන්න

තවමත් පොහොර සහනාදාරය ලෙස රු 25000ක සහනාධාරය ලැබී ඇත්තේ 217985කට පමණක් බවත් තවමත් රු. 15000 වට දෙකකින් 228000සහ 165000කට ලැබෙන බවත් කියපු ආකාරයට රු 25000 සහනාධාරය හරිහැටි ක්‍රියාත්මක නොවන නිසා එය හරියට ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සහල් හිඟයට තිරසර වැඩපිළිවෙළක් අවශ්‍යයි

එමෙන්ම සහල් හිගයට විධිමත් විසඳුමක් අවශ්‍ය බවත් සහල් පිටරටින් ගේන්නැ කිව්ව රජය අද සහල් ආනයනය කරන බවත් භාණ්ඩවල මිල පවා වේගයෙන් ඉහළ යන බවත් පුරවැසියන් ආහාර හා ආහාර නොවන වියදම් අවබෝධ කර ගෙන සහල් හිඟයට විසදුම් දෙන තිරසර වැඩසටහන් ඉදිරිපත් කළ යුතු බවත් ස්ථිරසාර පැවතෙන වැඩපිළිවෙළකට යොමුවන ලෙසත් තෙල් මිල සූත්‍රය පිළිගන්නැ, ජනවරම ලැබුනම තෙල් මිල සූත්‍රය පසෙකලා තෙල් මිල අඩු කරනවා යැයි කිව්වත් තවමත් ඒ කිසිවක් නොවී ඇති බවත් රජය කියපු දේ කරනවා නම් මෙය ද කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දි පැවසීය.

මර්දනය අනුමත කරන්නේ නැහැ

ඊයේ සංවර්ධන නිලධාරින් තමන්ගේ දුක් ගැනවිලි ඉදිරිපත් කළ බවත් වසර 5ක් කොරෝනා කාලයේ ගුරු හිගය පියවන්න විශාල කාර්යක් ඉටු කළත් ඊයේ පැවැති උද්ඝෝෂණයේ දී 5 දෙනකු අත්අඩංගුවට පත්ව ඇති බවත් මේ අය ඉල්ලීම් ඉල්ලා සිටින විට සාකච්ඡාවෙන් සම්මුතියෙන් කටයුතු කරනවා විනා මර්දනය කිරීම අනුමත නොකරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අයි එම් එෆ් ගිවිසුම වෙනස් කරන්න

අයි එම් එෆ් ගිවිසුම වෙනස් කර බදු අය කිරීම ලක්ෂයේ සිට ලක්ෂ 2 දක්වා වැඩි කර වැට් අඩු කරනවා කිව්වත් ඒ කිසිවක් නොවී ඇති බවත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ක්‍රමයටම ඉදිරියට යන්න කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවත් එම නිසා මැතිවරණ වේදිකාවේ කියූ ආකාරයට මෙම ගිවිසුම ජනතාවාදීව වෙනස් කළ යුතු බවත් මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

පළවෙනි දවසේ විවාදය අස්සේ පළවෙනි කතාවෙන්ම හරිනි සජබෙට ෂොට් එකක් දෙන්න හදයි! විපක්ෂනායක සජිත් ඒ මොහොතේම පෙරළා හරිනිට ෂොට් එක දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මුලු රටම ප්‍රතික්ෂේප කරපු සාම්ප්‍රදායික දේශපාලනය වෙනුවට අලුත් ජනවරමෙන් අලුත් දේශපාලන සංස්කෘතියක් හදන හැටි අගමැතිනි හරිනි පාර්ලිමේන්තුව‌ට කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

100 පන්නලා ගිය බොරතෙල් බැරලය දැන්නම් ඩොලර් 75ටම බැහැලා! ලංකාවෙත් තෙල් මිල තිබ්බ ගානටම අඩු වෙයිද? I Sri Lanka Latest News

Load More
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති...

Read more
වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.