2024 මහමැතිවරණයෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු ඇමැති රමේෂ් පතිරණටද මන්ත්‍රී ධුර අහිමි වී ඇත.Sri Lanka Latest News
ජාතික ජන බලවේගය ගාල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධුර 7ක් දිනාගත් අතර සමගි ජන බලවේගයට සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් ආසනයක් බැගින් හිමිවිය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසනයක් ලබාගැනීමට අසමත් විය.
ගාල්ලෙන් රනිල්ට එක්වූ රමේෂ් පතිරණද පරාජයට පත්ව ඇත.










