අකුරණ රැස්වීමට ගොස් එන අතරමගදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හදිසියේම සිය නිල රථය නවත්වා රැස්ව සිටි පිරිස සමග සුහද කතාබහක නිරතවීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී සියලු දෙනා සමග සුහදව කතාබහ කළ ජනාධිපතිවරයා කුඩා දරුවන්ට අත වැනීමටද පියවර ගත්තේය.










