හිටපු ජනාධිපතිවරුන් වන මෛත්රීපාල සිරිසේන හතා මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාද කටයුතු කළේ අනුර කුමාර දිසානායක මහතා මෙන්ම බව නාමල් රාජපක්ෂ මහතා කීය.Sri Lanka Latest News
මිහින්තලේ රැස්වීමකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ ගෝඨා යනු අනුරටත් වඩා සරල ජනාධිපතිවරයකු බවය.
කෙසේවෙතත් ඊයේ දිනද ආණ්ඩුව රුපියල් බිලියන 170ක ණය ගෙන ඇති බවද ඒ මහතා කියා සිටියේය.










