තමන් නිවසේ නොමැති අවස්ථාවක පොලිසිය සිය නිවසට ඇතුල් වී කොටි ඇදුම් තිබෙනවාදැයි කියා සොයා බලා ඇති බව සුජීව සේනසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ මෙම තත්ත්වය තමන්ට දැනුම් නොදීමට පවා පොලිසිය කටයුතු කොට ඇති බවකි.
මේ සම්බන්ධයෙන් තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා කියා සිටියේය.










