හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පසුගියදා නැවත වතාවක් දෙල්කද පොළේ සංචාරයක නිරතව සිටිනු දැකගත හැකි විය.Sri Lanka Latest News
එහිදී දේශපාලනය පිළිබද අදහස් දැක්වීමටද ඒ මහතා කටයුතු කළේය.
කෙසේවෙතත් පසුගිය අවස්ථාවේදී දෙල්කද පොළේ සංචාරය කිරීමෙන් පසු ඒ මහතාගේ අමාත්‍ය ධූරය අහිමි කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේය.










