මරා දැමුණු ජවිපෙ 60000ට ජනාධිපතිවරයා සාධාරණය ඉටු කළ යුතු බව ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර කියා සිටියේය. Sri Lanka Latest News
ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාට කාලය ලබා දියි යුතු බවද හෙතෙම කීය.
ඒ සම්බන්ධයෙන් තමන් ඇතුලු කණ්ඩායම බලා සිටින බවද විජේවීර මහතා පෙන්වා දුන්නේය.










