ඊයේ දිනයේ දී අනුරාධපුර පාදෙනිය මාර්ගයේ දී හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේට අයත් බව කියන ඩිෆෙන්ඩරයක් අනතුරක් ලක් විය. Sri Lanka Latest News
එම අනතුරෙන් බස් නැවතුම්පොළකට සහ මාර්ගයේ ගමන් කරමින් තිබුණු වෙනත් වාහනයකට බරපතල හානි සිදුව තිබුණි.
එකී අනතුර සිදු වීමෙන් පසුව, අනතුරට ලක් වූ ඩිෆෙන්ඩරය රථය වීඩියෝ කළ තරුණයෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.










