හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට අසත්‍ය ප්‍රකාශ කරමින් අවුල් ඇති කිරීමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ වික්‍රමසිංහ මහතා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිකිරීමට මුදල් වෙන් කොට ඇති බව කියමින් අසත්‍ය ප්‍රකාශ කරමින් සිටින බවකි.
‘රනිල් ඔයා පැරදුණා නම් ගෙදරට වෙලා ඉන්න.. දෙකයි පනහේ වැඩ කරන්නේ නැතිව..’ යනුවෙන් ජනාධිපතිවරයා කියා සිටියේය.










