• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපි කකුලෙන් අදින්නේ නෑ! රට ගොඩගන්න වැඩසටහනට සහාය දෙනවා! පැරදුණා කියලා වෙන අය වගේ අපි කුහක දේශපාලනයක් කරන්නේ නෑ! සජිත් මුජිබර් එක්ක මැද කොළඹට ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 7, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
අපි කකුලෙන් අදින්නේ නෑ! රට ගොඩගන්න වැඩසටහනට සහාය දෙනවා! පැරදුණා කියලා වෙන අය වගේ අපි කුහක දේශපාලනයක් කරන්නේ නෑ! සජිත් මුජිබර් එක්ක මැද කොළඹට ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වන විට අප රට ගොඩගන්නා වැඩසටහනට රට ගොඩනගන වැඩපිළිවෙළට සමගි ජන බලවේගය නායකත්වය ශක්තිය ලබා දෙන බවත් අප රට සහ එහි ජීවත් වන ලක්ෂ 220 ජනතාව අභියෝග රැසකට මුහුණ දී ඇති නිසා සමගි ජන බලවේගයෙ ගමන ධනාත්මක ප්‍රගතිශීලී වියයුතු බවත් මහමැතිවරණයේදී වරමක් ඉල්ලන්නේ කඩාකප්පල්කාරී ක්‍රියා හරහා රට දුර්වල කිරීමට හෝ අකර්මණ්‍ය කර දේශපාලන ජයග්‍රහණය ලබා ගැනිමට නොව රට ගොඩගන්නා වැඩසටහනට ප්‍රතිපත්ති නිර්මාණය කරන්නට අවශ්‍ය ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමේ වරම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද මැදකොළඹ පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකදීය.

ජනතාව හැකිලුනු ආර්ථිකයක් තුළ ප්‍රශ්න රැසකට මුහුණදෙන බවත් ජන ජීවිත දුෂ්කර වී දශලක්ෂ ගණනින් දුප්පත්කම වැඩි වී ඇති බවත් ග්‍රාමීය නාගරික හා වතු දුප්පත්කම වැඩිව ඇති බවත් එයට විසදුම් දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපේ අරමුණ ආර්ථික වර්ධනය

සමගි ජන බලවේගයේ අරමුණ නිශ්චිත ප්‍රතිපත්තියක් තුළින් දුප්පත්කම තුරන් කර ආර්ථික වර්ධනය විශාල කිරීම බවත් ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ රටේ ජනතාවට ලැබෙන වැඩපිළිවෙළක් බවත් සමගි ජන බලවේගයේ ගමන තුළ ධනාත්මක ඉලක්ක ඇති බවත් ඒ තුළින් කාන්තාවන් වැඩිහිටියන් දරුවන් විශ්‍රාමිකයන් ඇතුළු ජන සමාජයේ සියලු දෙනාටම සතුටු දායක ආර්ථික වශයෙන් ශක්තිමත් ජීවිතයක් උදා කරලිම වගකීම බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ආයෝජකයින් බය නැතිව රටට එන්න

පසුබැමකට ලක් වුවත් මේ රටට එන්නට අපේක්ෂාවෙන් සිටින සියලු ආයෝජකයන්ට ආරාධනා කර ඔවුන්ට පුර්ණ සහාය දෙන බවත් සෘජු විදේශ ආයෝජන ශක්තිමත් කර රටේ ආර්ථිකය වර්ධනය කරණ බවත් අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාර ආරම්භ කරන අයට පුර්ණ සහය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

අපි ගාව වෛරී කුහක දේශපාලනය නැහැ

දේශපාලන පසුබැමකට ලක වුවා කියා කුහක ඊර්ෂයාකාරී වෛරී දේශපාලන තමා ළඟ නොමැති බවත් හැමෝම අත්වැල් බැද ගෙන රට ගොඩනගන ගමනට ශක්තියත් වන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

කිසිම පරිපාලන තීන්දුවක් ගන්න බෑ! රාජ්‍ය ආයතනවල-ව්‍යවස්ථාපිත මණ්ඩලවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සියල්ල අත්හිටුවයි!  I Sri Lanka Latest News

Next Post

හිටපු මැතිඇමැතිවරු 100කට වඩා තවම ගිනි අවි බාර දීලා නෑ!  I Sri Lanka Latest News

MORE NEWS

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

Load More
සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් මාස හයකට පසුව නැවත වරක් හෙමින් හෙමින් අළු ගසා නැඟීසිටින දුම්බර වනපෙතේ සංචාරයක යෙදෙන්න ‘කැලෑ කොලමේ‘...

Read more
අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.