• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

UNP දූෂිතයන් පහුගිය කාලේ සියලු වරප්‍රසාද-බාර් ලයිසන්-ෂෙඩ් ලයිසන් ගත්තා! හොරු ටික හදන්නේ සජබ කුඩය යටට ඇවිත් පාර්ලිමේන්තු එන්න! ඒ ජාවාරම්කාර කල්ලියත් එක්ක එකතු වෙනවා කියන්නේ සජබයේ බෙල්ල තමන්ගේම අතින් කපාගන්නවා වගේ වැඩක්! මාලිමාවත් මුලින් කිව්වේ නම් තෙල් 150කින් විතර අඩු කරනවා කියලා! අන්තිමේ අඩු කළේ 21කින්! කයිවාරුව විතරයි! VIDEO I Sri Lanka Latest News

October 1, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

හිටපු පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා අද(01) මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකදී පහත අදහස් පළ කළේය.Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගයට යෝජනාවක් ගේනවා අපි කැමතියි ඔබ සමග එකට තරග කරන්න කියලා. අපි කියන්න ඕන මේ වෙලාවේ සමගි ජන බලවේගය කිසිම සිහි මද නොමැති ගතියකින් නෙමෙයි ඉන්නේ කියලා. සමගි ජන බලවේගය ඉතාම ප්‍රකෘතිය සිහියෙන් ඉන්නේ. මේ අය මේ උත්සාහ කරන්නේ මේ ධාරානිපාත වර්ෂාව හමුවේ සමගි ජන බලවේගය කියන මේ ශක්තිමත් කුඩය යටට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයේ දූෂිත කණ්ඩායම මේ කුඩෙත් කුඩු පට්ටම් කරලා දාලා මේ උත්සාහ කරන්නේ සමගි ජන බලවේගයට ලැබුණු ජනවරම කොහොමද කොල්ල කන්නෙ කියලා. ඒ වගේම තමයි ඔටුවා ඔලුව දාගන්න උත්සාහ කරනවා කූඩාරමට අවසානයේ ඔලුව විතරක් නෙමෙයි කද බඩ ඔක්කොම කූඩාරම ඇතුලට දාගෙන කූඩරමේ අයිතිකාරයා පලවා හරින තත්ත්වයකට එන්න තමයි මේ එක්සත් ජාතික පක්ෂයේ දූෂිත කණ්ඩායම උත්සාහ කරන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ මේ ජාවාරම්කාර කල්ලියට අපි කියනවා ඔබ විසින් පහුගිය කාලයේ ෂෙඩ් ලයිසන්, බාර් ලයිසන්, සුඛෝපභෝගී වාහන පහසුකම් මේ සියලු පෞද්ගලික වරප්‍රසාද තමන්ට ඕනවටත් වඩා ආණ්ඩුවෙන් ලබාගෙන දැන් උත්සාහ කරනවා ඒවා සමගි ජන බලවේගයේ ගෙළ සිඳ දැමීමට පාවිච්චි කරන්න.

සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයේ ජාවාරම්කාර කල්ලියත් එක්ක එකතු වෙනවා කියන්නේ සමගි ජන බලවේගය තමන්ගේ ගෙල තමන්ගේ සියතින්ම සිඳගැනීම වගේ වැඩක්. එනිසා කිසිසේත්ම සමගි ජන බලවේගයට උවමනාවක් ඇත්තේ නෑ ජාවාරම්කාර කල්ලියකට මේක නවාතැන්පළක් තිප්පලක් බවට පත්කරන්න.

රනිල් වික්‍ර්‍රමසිංහ දේශපාලනයෙන් විශ්‍ර්‍රාම ගැනීම කියන්නේ එක්සත් ජාතික පක්ෂය කවන්ධයක් වගේ. එහි හිස නැතුව කඳ බඩ පමණක් ඇති ඉතිරි තියෙනවා. එවායේ අයිතිය වත් කාගේද කියලා දන්නේ නෑ.

සමගි ජන බලවේගය අදූෂිත දේශපාලන ව්‍යාපාරයක්. මං හිතනවා පක්ෂ නායකත්වය ඉතා ප්‍රබල තීන්දු අරගෙන තිබෙනවා අදූෂිත දේශපාලන නායකයෝ, තරුණ උගත් බුද්ධිමත් අය මීළඟ මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් කරන්න. ඒ අනුව දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු අය විශ්‍රාම ගැන්වීම සඳහා වැදගත්ම අවස්ථාවක් ලංකා දේශපාලන ඉතිහාසයේ එළඹිලා තියෙනවා.

ජාතික ජන බලවේගය මැතිවරණයට කලින් කිව්වේ පෙට්‍රල් වලින් රුපියල් 150කට වඩා වැඩි අයුතු ලාභයක් බද්දක් මේ අමාත්‍යවරු ජාවාරම්කාර පාලක පන්තිය කියලා ලබාගෙන තිබුනා කියලා. ඒ කියපු විදියට අඩුම ගානේ රුපියල් 100 කින් වත් පෙට්‍රල් මිල අඩු කිරීමට ඔබට ශක්තියක් තියෙන්න ඕන. අලියෙක් තරම් විලිලා හරක් පැටියෙක්වත් වදාවි යැයි විශ්වාස කරා නමුත් අවසානයේ මී පැටියෙක් තමයි වදලා තියෙන්නේ.

SendShareShare
Previous Post

ගෝල්ෆේස් එකේ රටටම පෙන්වපු සුපිරි වාහන ටික මුල් ආයතනවලටම බෙදලා දෙයි! අදම ඇවිත් වාහන ටික අරගෙනත් ගිහින්! I Sri Lanka Latest News

Next Post

තෙල් මිල අඩු කළත් අලුත් සභාපති ගෑස් මිල නම් වෙනස් නොකරයි! Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.