පෙට්රල් මිල අඩු වුවත් ත්රිරෝද රථ ප්රවාහන ගාස්තු අඩු කිරීමක් සිදු නොකිරීමට තීරණය කර තිබේ.Sri Lanka Latest News
සමස්ත ලංකා ත්රිරෝද රථ හිමිකරුවන්ගේ සංගමය හා රියදුරන්ගේ සංගමය පවසන්නේ ති්රිරෝද රථ ගාස්තු අඩු කළ හැක්කේ පෙට්රල් මිල රුපියල් 300ට වඩා අඩු කිරීමක් සිදුවුවොත් පමණක් බවය.










