මේ දිනවල රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් විවිධ තොරතුරු සහ නම් ලයිස්තු සමාජ මාධ්‍යවල පළවෙමින් තිබේ. Sri Lanka Latest News
ඒ ඇතැම් ලයිස්තු සම්පූර්ණයෙන්ම අසත්‍ය ඒවා වන අතර ඇතැම් ඒවා ද්වේෂ සහගතව පළ කොට ඇති ඒවා බව දැකගන්නට පුළුවන.
කෙසේවෙතත් පසුගිය දිනෙක එසේ සමාජ මාධ්‍යවල පළව තිබූ එක් නම් ලයිස්තුවක හිටපු අමාත්‍ය ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතාද හිටපු ජනාධිපතිවරයාගෙන් තනතුරු හා වරප්‍රසාද ගෙන ඇති බව කියවිණ.
මේ ඒ සම්බන්ධයෙන් කොඩිතුවක්කු මහතා දක්වා ඇති ප්‍රතිචාරයය.











