එක්සත් ජාතික පක්ෂයේ කොත්මලේ කලාප සංවිධායක ධූරය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් ෂන්මුගම් තිරුචෙල්වම් මහතා වෙත පිරිනැමීය. Sri Lanka Latest News
තිරුචෙල්වම් මහතා දේශපාලන විද්‍යාව පිළිබද ඊශ්‍රායල් රටේ උපාධිධාරියෙක් ලෙස සැලකේ.
කොත්මලේ ආසන බල මණ්ඩලයේ උපසභාපතිත්වයද එස්. තිරුචෙල්වම් මහතා විසින් දරනු ලබයි.
තිරුචේල්වම් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ ආරම්භක නායක එස්. තොණ්ඩමන් මහතාගේ සහ හිටපු ඇමැති ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ අයෙකි.
















