• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ළමා ආරක්ෂණ අධිකාරියේ පොලිස් ඒකකය නිදිද? ඇමැති ගීතා මුළු රෑම කෝල් කළත් උත්තර දීලා නෑ! කාන්තා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරියකට කතා කළාම එයත් නිදිලු! උත්තර දීලා තියන්නේ පහුවදා නැගිටලා! ඉතින් කොහොමද ළමයින් ආරක්ෂා වෙන්නේ? I Sri Lanka Latest News

June 10, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
අපි අතීතයේ දැකලා තියෙනවා ඡන්ද කල්දාන්න ගිය අයට වෙච්ච දේ! ඡන්ද වෙලාවට තියන්න ඕනේ! ද්විත්ව පුරවැසියන් මේ රටට ඕනේ නෑ! ගංජාවලට මම සම්පූර්ණයෙන් විරුද්ධයි! ඒකෙන් වෙන්නේ රට විනාශ වෙන එක! ගංජා නීතිගත කළොත් ළමයි බෑග්වල ගංජා දාගෙන ඉස්කෝලෙටත් ඒවි! ගීතා දිගට හරහට මේ ගහන්නේ කාටද? (VIDEO)
Share on WhatsAppShare on Facebook

සමාජ මාධ්‍යයේ මහත් ආන්දෝලනයක් ඇති කළ වැලිඔය ප්‍රදේශයේ සිව් හැවිරිදි කුඩා දැරියකට අමානුෂිවක පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට අදාලව, ක්ෂණිකව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ පොලිස් ඒකකයට, රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය දැඩි ලෙස දොස් පවරා තිබේ.Sri Lanka Latest News

වීඩියෝව සමාජ මාධ්‍යයේ ප්‍රචලිත වූ අවස්ථාවේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා, එහි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස උපදෙස් දීමට, තමන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ පොලිස් ඒකකය සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක වූ බව ඇය කියයි.

රාජ්‍ය අමාත්‍යවරිය දුරකථනය ඔස්සේ සම්බන්ධ වීමට උත්සාහ දරා ඇති එක් අයෙකු වන්නේ, කාන්තා ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිනියකි. එකී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිනිය තමාගේ ඇමතුමට ප්‍රතිචාර දැක්වූවේ පසුවදා අවදි වීමෙන් පසුව බව රාජ්‍ය අමාත්‍යවරිය චෝදනා කරයි.

ළමා ආරක්ෂණ අධිකාරියට අනුයුක්ත පොලිස් ඒකකයට ඇස දොස් නගා ඇත්තේ මේ හේතුව මතයි.

කෙසේ වෙතත්, පොලිසිය ඉක්මන් වී සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම පිළිබදව රාජ්‍ය අමාත්‍යවරිය සිය ප්‍රශංසාව පළකර තිබේ.

SendShareShare
Previous Post

අදත් වහිනවා! Sri Lanka Latest News

Next Post

අපෙන් උදුරගත්තු හැම බලයක්ම අපි ආපහු ගන්නවා.. ගන්නවා.. ගන්නවාමයි! පොහොට්ටුවෙන් රත්තොටදී විශේෂ ප්‍රකාශයක්! නාමල්ට ඉහළ පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

Load More
සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News

Read more
සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.