ජනාධිපතිවරයා විසින් රීලෝඩ් පොලිස්පතිවරයෙක් සහ රීලෝඩ් නීතිපතිවරයෙක් පත් කිරීම හරහා නිලධාරී පැලැන්තියක් නිර්මාණය කොටගෙන ව්‍යවස්ථා විරෝධීව තවත් අවුරුදු 2කට ඡන්ද නොතියා සිටීමට සැලසුම් කරමින් සිටින බව නීතීඥ සුනිල් වටගල මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ඊට කිසිසේත්ම ඉඩ නොතබන බවකි.









