සිය පියාට පහර දුන් බව කියමින් කොටුව පොලිසියට පැමිණිල්ලක් කළ පොහොට්ටු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතාගේ පුත් නිලුපුල් රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවේද අදහස් දක්වමින් කියා සිටියේ අලුත්ගමගේ මහතා තම පියාට කළ පහරදීම් සහ තල්ලු කිරීම් හේතුවෙන් පාදයේ අස්ථි බිදී ඇති බවකි.Sri Lanka Latest News
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතාද කියා සිටියේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවත්, නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්ය.









