• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගංවතුර…! බැක්ටීරියා…! තුවාල..! මී උණ…! ‌මේවා කරන්න! මේවා කරන්න එපා! සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය උපදෙස් මාලාවක් නිකුත් කරයි! I Sri Lanka Latest News

June 4, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
වැල්ලවායට නොසිතූ මොහොතක මහා වැස්සක්! ගෙවල් 50ක් ජලයෙන් යටවෙලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගංවතුර තත්ත්වයන් පවතින ප්‍රදේශවල ජනතාව සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.Sri Lanka Latest News

එහිද දැක්වෙන්නේ හානිකර බැක්ටීරියා සහ තුවාල ඇති කළ හැකි සුන්බුන් අඩංගු විය හැකි බවින් හැකිතාක් ගංවතුර ජලයේ ඇවිදීම හෝ පිහිනීම නොකළ යුතු බවය.

එසේම ගංවතුර හරහා ගමන් කරනවිට ලෙප්ටෝස්පයිරෝසිස් හෙවත් මී උණ වැනි ආසාදන වැලැක්වීම සඳහා හැකි සෑම අවස්ථාවකදීම රබර් බූට් සහ අත්වැසුම් පැළඳීමට හැකිතාක් උත්සාහ කරන ලෙසට ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය දැනුම්දී තිබේ.

නොකළයුතු දේ:

1. ගංවතුර ජලයෙන් හැකිතාක් වළකින්න: ගංවතුර ජලයේ ඇවිදීම හෝ පිහිනීම නොකළ යුතුය. එහි හානිකර බැක්ටීරියා සහ තුවාල ඇති කළ හැකි සුන්බුන් අඩංගු විය හැක.
2. ගංවතුරෙන් හානියට පත් ආහාර අනුභව නොකරන්න: ගංවතුරෙන් යටවුණු ්‍රදේශවල ඇති පලා වර්ග අනුභවය සහ ගංවතුරෙන් යටවූ ආහාර ඉවත දමන්න.
3. දරුවන් ගංවතුරට නිරාවරණය වීම හැකිතාක් වලක්වන්න: රෝග වැළැක්වීම සඳහා දරුවන් සහ සුරතල් සතුන් දූෂිත ජලයෙන් ඈත් කරන්න.
4. රෝග ලක්ෂණ නොසලකා හරින්න එපා: ඔබට අසනීප බවක් දැනේ නම්, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රමාද නොකරන්න.
5. අපිරිසිදු ජලය භාවිතා කිරීමෙන් වළකින්න: බීමට, ආහාර පිසීමට හෝ නෑමට ගංවතුර ජලය භාවිතා නොකරන්න.

අනුගමනය කළයුතු දේ:

1. සුරක්ෂිත ජලය පමණක් පානය කරන්න: ජලයෙන් බෝවන රෝග වළක්වා ගැනීම සඳහා අවම වශයෙන් විනාඩි 1 ක් වත් නටවා නිවාගත් ජලය හෝ බෝතල් කළ ජලය භාවිතා කරන්න. ගංවතුරෙන් යටවුනු  ලිං වලින් ජලය භාවිතා කිරීම හැකිතාක් අවම කරන්න.
2. දැනුවත්ව සිටින්න: දේශීය පුවත් සහ කාලගුණ අනාවැකි සමඟ යාවත්කාලීනව සිටින්න.
3. මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කිරීම: ගංවතුර ජලයෙන් මදුරුවන් බෝවීම වැඩි විය හැක. එම නිසා තමන්ගේ නිවස අවට ජලය එකතු වී තිබිය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා ඉවත් කරන්න.
4. ආරක්ෂිත ඇඳුම් අඳින්න: ගංවතුර හරහා ගමන් කරන විට ලෙප්ටෝස්පයිරෝසිස්  හෙවත් මී උණ වැනි ආසාදන වැලැක්වීම සඳහා හැකි සෑම අවස්ථාවකදීම රබර් බූට් සහ අත්වැසුම් පැළඳීමට උත්සාහ කරන්න.
5. ආහාර සුරක්ෂිතව ගබඩා කරන්න: ආහාර අපිරිසිදු වීම වැළැක්වීම සඳහා ආහාර ජලගැලීම් වලට හසු නොවන ස්ථානවල ගබඩා කිරීම හෝ ජලය කාන්දු නොවන බහාලුම්වල ආහාර ගබඩා කර තබා ගන්න.
6. අත් සෝදන්න: විශේෂයෙන් ආහාර ගැනීමට හෝ ආහාර පිළියෙළ කිරීමට පෙර සබන් යොදා නිතරම අත් සෝදන්න.
7. වෛද්‍ය උපදෙස් වෙත යොමු වන්න: ඔබ හෝ පවුලේ සාමාජිකයෙකු අසනීප වීමේ ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ළඟම ඇති රජයේ රෝහල වෙත යන්න.

SendShareShare
Previous Post

ගංවතුරෙන් ලක්ෂ ගාණක් පීඩාවට පත්වෙලා! පරණ චක්‍රලේඛවලට අනුව පවුලකට දෙන සහන ‌මදි! වහාම වැඩිපුර මුදල් වෙන්කරන්න! සජිත් අවතැන්වූවන්ගේ සුබසාධනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සාම සාකච්ඡා හබක්! මහින්දානන්දගෙන් ගුටි කාලා කකුලත් කඩාගෙන ඉස්පිරිතාලේ ඉන්න මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂගෙ පුතා කොටුව පොලිසියේ පැමිණිල්ලක් දායි! දැන් ඔක්කොම තියෙන්නේ පොලිසිය අතේ! අපි බලන් ඉඳිමු! Sri Lanka Latest News

MORE NEWS

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

Load More
ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

සමහර පැතිවල පැමිණිලි කරාම ඩෙංගු රෝගියෙක් ඉන්නවා ඇවිල්ලා දුම් ගහන්න කියලා ප්‍රාදේශීය සභාවෙන් කියනවා එක රෝගියෙක් හිටියට මදි අඩුම තරමේ...

Read more
ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.