• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගංවතුරෙන් ලක්ෂ ගාණක් පීඩාවට පත්වෙලා! පරණ චක්‍රලේඛවලට අනුව පවුලකට දෙන සහන ‌මදි! වහාම වැඩිපුර මුදල් වෙන්කරන්න! සජිත් අවතැන්වූවන්ගේ සුබසාධනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතා කරයි! VIDEO I Sri Lanka Latest News

June 4, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
වරප්‍රසාදවලට මුවාවෙලා අධිකරණයට බලපෑම් කරන්න එපා! අධිකරණයට ඇඟිලි ගැසීම මේ පාර්ලිමේන්තුව තුළ සිදු කරන්න එපා! විපක්ෂනායක බරපතළ අනතුරක් ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! VIDEO
Share on WhatsAppShare on Facebook

නිරිතදිග මෝසම් ආරම්භයත් සමඟම අනපේක්ෂිත කාලගුණ තත්ත්වයත් සමඟ ඇති වූ ගංවතුර නිසා ආපදා රැසකට ලක්ෂ සංඛ්‍යාත ජනතාව මුහුණ දී ඇති බවත් මේ ජනතාව වෙනුවෙන් දිවා රෑ වෙහෙස නොබලා සේවය කර දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පොලිසිය, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ ආදිය දරන උත්සාහයට සිය ප්‍රණාමය පුදකරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එසේම මේ ආපදාවට ලත් ජනතාවට ලබා දෙන සහන, කෙටිකාලීනව කඩිනමින් සැපයිය යුතු බවත් බොහෝ දෙනෙකුට ආහාර ඇදුම් පවා අහිමි වී ඇති නිසා විධිමත් වැඩසටහනක් කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවත් ලැබී ඇති තොරතුරු අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අමතර ප්‍රතිපාදන ලක්ෂ 10ක් යැව්වත් එය ප්‍රමාණවත් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

රට බංකොලොත් වූ කාලයේ දී ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇති 2022.05.16 යන නමින් යුත් විපතට පත් වූවන්ට සහන දෙන චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් ඉන් පසුව සිදුවූ ආර්ථික කඩාවැටීම තුළ බඩුමිල ආදිය වැඩි වී ඇති නමුත් මෙම චක්‍රලේඛය හරහා එක් පුද්ගලයකුට දෛනිකව පිසූ ආහාර සදහා රු. 450ත්, එක් පුද්ගලයකුට සතියකට වියලි ආහාර සදහා රු. 1350ක් හා සාමාජිකයන් 2ක් සිටින පවුලකට රු.1800ක් සාමාජිකය්න 3කට රු.2100ක්, සාමාජිකයන් 4 දෙනකු සිටින පවුලකට රු.2400ක් හා සාමාජිකයන් 5 දෙනකුගෙන් යුත් පවුලකට රු.2700ක් වෙන් කර ඇති බවත් සතියකට සාමාජිකයකයන් 2ක් සිටින පවුලකට එක් පුද්ගලයකුට රු.900ක් වෙන් වන බවත් සාමාජිකයන් 5 දෙනකු සිටින පවුලකට 1 අයකුට සතියකට වෙන්වන්නේ රු.540ක් බවත් මෙහි සඳහන් මුදල් වත්මන් ජීවන වියදමත් සමඟ ගැලපෙන්නේ නැති බැවින් මෙය වහා වෙනස් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම මේ සහන ලබා දීම ක්‍රමවත්ව වෙනස් විය යුතු බවත් ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් තිබුණා නම් මේවා යාවත්කාලීන විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සුනාමියෙන් පසු ලැබුණු ඩොප්ලර් රේඩාර් පද්ධතිය තාම හයිකරගන්න බැරි වෙලා

හදිසි ආපදා තත්ත්වය තුළ අප රටට සුනාමියෙන් පසු රේඩාර් පද්ධතියක් ලැබුණු බවත් එය ඩොප්ලර් රේඩාර් පද්ධතිය නම් වන බවත් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන ආකාරයට අලුතින්ම ඩොප්ලර් රේඩාර් පද්ධතිය සවි කරන්න තව මාස කිහිපයක් ගත වන බවත් සුනාමියෙන් පසු ලැබුණු ඩොප්ලර් රේඩාර් පද්ධතියට දෙනියාය ගොංගල කන්ද මුදුනේ කුළුනක් ඉදි කිරිමට කොන්ත්‍රාත්තුව ලබා දුන්නත් 2017 ජුනි 14 වනතුරු සිදුව නොමැති බවත් සුනාමියක් පසු ලැබුනු එකවත් සවිකර ගන්න බැරි රටක අප සිටින නිසා මේ ගැන සොයනා ලෙස ඉල්ලීමක් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මාතර ගල්බන්ටෙක උතුරලා ගංවතුර අවදානමක් ඇති වෙලා

තවද කෘතීම බුද්ධිය උපයෝගී කර ගෙන ගංවතුර හා ආපදා තත්ත්වලදී පෙර සූදානමක් ඇති කර ගත හැකි බවත් අනාවැකි මාදිලි, කෙටිකාලින හා දිගුකාලීන අනාවැකි ආදීය සම්බන්ධ තොරතුරුවලින් සවිබල ගැන්විය හැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ වන විට මාතර ආපදා තත්ත්වය බරපතල බවයි.

නිල්වලා ගග දේ‍රා්නියේ ඇති අත්තුඩාවේ ගල්බංටෙක උතුරා යාම නිසා අවදානමට ලක්වන බොහෝ ප්‍රදේශ ඇති බවත් මේවා ඉදිරි පැය 48ක් තුළ ගංවතුර අවදානමට ලක්ව ඇති ප්‍රදේශ බවට නිවේදනය කර ඇති නිසා මේ ගැන සොයා බලන ලෙසත් ඉල්ලා සිටියේය.

SendShareShare
Previous Post

සමහරු ලෝකෙ වටේ ගිහින් එකතු කරන අරමුදල්වලින් පක්ෂ ශක්තිමත් කරනවා! සමහරු මටත් කියනවා ‘සක්වල’ ‘හුස්ම’ වැඩසටහන් නවත්වලා ඒ සල්ලි පක්ෂය ශක්තිමත් කරන්න යොදාගන්න කියලා! හැබැයි දේශපාලනයේ සැබෑ අරුත සියලු දෙනාම වටහා ගත යුතුයි! බලය තියෙන කොට වැඩ කරනවා වගේම බලය නැතිකොටත් වැඩකරන්න පුරුදු වෙන්න! සජිත් සියලු පක්ෂවලින් දේශපාලඥයන්ගෙන් ඉල්ලීමක් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ගංවතුර…! බැක්ටීරියා…! තුවාල..! මී උණ…! ‌මේවා කරන්න! මේවා කරන්න එපා! සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය උපදෙස් මාලාවක් නිකුත් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

Load More
සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ වසර ගණනාවක් රැඳී සිටි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පසෙකලා, පක්ෂයේ වත්මන් කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත “භූතයන්ගේ ළමයි” රිංගා ඇති බව...

Read more
ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.