• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමහරු ලෝකෙ වටේ ගිහින් එකතු කරන අරමුදල්වලින් පක්ෂ ශක්තිමත් කරනවා! සමහරු මටත් කියනවා ‘සක්වල’ ‘හුස්ම’ වැඩසටහන් නවත්වලා ඒ සල්ලි පක්ෂය ශක්තිමත් කරන්න යොදාගන්න කියලා! හැබැයි දේශපාලනයේ සැබෑ අරුත සියලු දෙනාම වටහා ගත යුතුයි! බලය තියෙන කොට වැඩ කරනවා වගේම බලය නැතිකොටත් වැඩකරන්න පුරුදු වෙන්න! සජිත් සියලු පක්ෂවලින් දේශපාලඥයන්ගෙන් ඉල්ලීමක් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 4, 2024
in Exclusive
Reading Time: 22 mins read
A A
Share on WhatsAppShare on Facebook

සක්වල හා හුස්ම වැඩසටහන්වලට වැය කරන මුදල් පක්ෂය ශක්තිමත් කරන්න යොදා ගත හැකි බවට ඇතැම් අය කිව්වත් අප සැවොම දේශපාලනයේ සැබෑ අර්ථය කුමක්ද කියා අවබෝධ කර ගත යුතු බවත් දේශපාලනය යනු දේශයට සේවය කිරීම මිස පක්ෂ ප්‍රවර්ධන නොවන බවත් එය පරිනතව කළ යුතු බවත් ආණ්ඩුවේ හා බලය ලබා ගෙන වැඩ කරනවා සේම විපක්ෂයේ සිට වැඩ කිරීමට පුරුදු වන ලෙස සෙසු පක්ෂවලින් ද ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (ජුනි 3) දෙහිඅත්තකණ්ඩිය සඳුන්පුර ජාතික පාසලට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 220 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය. මෙවර උසස්පෙළ විභාගයෙන් A3 ක් ලබා අම්පාර දිස්ත්‍රික්කයෙන් 6 වැනියා වූ දියණියකට රු.25000ක මුදලක් ද පරිත්‍යාග කළේය.

මේ බෙදිල්ල බෙදීම නැති කරන්නයි

ගෝඨාභයගේ ලක්ෂ 20 ජාතික පාසල් මේ වන විට අහෝසි කර ඇති බවත් එවැනි මෝඩ සංවර්ධන ව්‍යාපෘතිවලින් තොරව ⁣පළාත් හා ජාතික බෙදීමකින් තොරව සියලු පාසල්වලට එක හා සමාන සැලකිල්ලක් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ කතා කියද්දි මට මඩ ගහයි

අද වන විට තමා මේ සිදු කරන සේවාවට මුහුණු පොත හරහා මුදල් ලබා දී සංවිධානාත්මකව මඩ ප්‍රහාර එල්ල කරන බවත් තමා කිසිම අවස්ථාවක මත්පැන් මත්ද්‍රව්‍ය බෙදා දුන්නේ නැති බවත් මේ බෙදිල්ලට විරුද්ධ අධ්‍යාපනයේ සදාකාලීක බෙදීමක් පවත්වා ගැනීමට කැමති අය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පටු දේශපාලනයෙන් බැහැර වෙමු

මේ දේශපාලනඥයන් සිංහල පමණයි දමිළ පමණයි කියා සමාජ බෙදීමක් ඇති කර ඡන්ද ලබා ගැනීමට කටයුතු කරන බවත් ඔවුන් සිතන්නේ පාසල් දරුවන් හා රටේ ජනතාව ගැන නොව ජාතිය හෝ ආගම අවුස්සා හරි ඡන්ද මල්ල වැඩි කර ගැනීමට කටයුතු කරන බවත් මේ පටු දේශපාලනය බැහැර කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මං ගාව කයිවාරු නැහැ

තමා පසුගිය කාලයේ සිටි නායකයෝ මෙන් බොරැ පොරොන්දු ලබා නොදෙන බවත් තමා කිසිම අවස්ථාවක ජනතාව රැවැටීම හෝ ඇන්දවීම නොකරන බවත් කරන්න පුලුළුන් දේ කොහොමහරි කරනා බවත් බැහැ නම් නොකර සිටිනා බවත් බොරු පොරොන්දු ලබා නොදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 220ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2455ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

පොහොට්ටු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂට මහින්දානන්ද කළ පහර දීම ගොඩින් බේරගන්න මෙහෙයුමක් ඇරඹේ! සාම දූතයෙක් යුදහමුදා රෝහලට! VIDEO I Sri Lanka Latest News

Next Post

ගංවතුරෙන් ලක්ෂ ගාණක් පීඩාවට පත්වෙලා! පරණ චක්‍රලේඛවලට අනුව පවුලකට දෙන සහන ‌මදි! වහාම වැඩිපුර මුදල් වෙන්කරන්න! සජිත් අවතැන්වූවන්ගේ සුබසාධනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ කතා කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

Load More
කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා අලුත් කරයි! ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරයි! I Sri Lanka Latest News
Exclusive

දිගටම වැටුණු කොටස් වෙළෙඳපොළත් ආපහු නැගිටින්න පටන් අරන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (18) ඒකක 50.23කින් ඉහළ ගොස්, ගනුදෙනු අවසානයේ 22,436.14ක් ලෙස සටහන්ව තිබෙනවා.Sri Lanka...

Read more
CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

CIFL ආයතනයේ මුදල් තැන්පත් කොට සේසතම නැතිකරගත් ජනතාව විපක්ෂනායක සජිත් හමුවී දුක කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

ගෝඨාගේ තීන්දුව අදත් නෑ! 24ට කල් තියයි! I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

කොටුව බස් ස්ටෑන්ඩ් එකේ වෙච්ච සුපිරි වෙනස තව ටික දවසකින් අනුරාධපුරේ බස් ස්ටෑන්ඩ් එකටත් වෙනවා! PHOTOS I Sri Lanka Latest News

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.