ගංවතුරෙන් පීඩාවට පත් කොලොන්නාව ඇතුලු පහත්බිම්වල සිටින ජනතාව මුදාගැනීමේ මෙහෙයුමක් එස්.එම්. මරික්කාර් මහතා විසින් ආරම්භ කොට තිබිණ.Sri Lanka Latest News
එහිදී මරික්කාර් මහතා ජනතාව වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සදහා ජනාධිපතිවරයා හටද ඇමතුමක් ලබා දී තිබිණ.
එමෙන්ම සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් හදිසි ආපදා කමිටුව කැදවීමටද මෙහිදී පියවර ගැණින.
ඊට පක්ෂ බේදයකින් තොරව මන්ත්‍රීවරු සහභාගී වී සිටි ආකාරයක් දැකගත හැකිවිය.













