• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විශේෂඥ ‌වෛද්‍යවරුන් වන චමල් සංජීවගෙයි ජයරුවන් බණ්ඩාරගෙයි නම් නැතිව ‌රෝහල් අධ්‍යක්ෂවරුන් නම් කරලා! චක්‍රලේඛ උල්ලංඝනය කිරීමක්! රාජ්‍ය සේවා කොමිසමට පැමිණිල්ලක්!  I Sri Lanka Latest News

June 3, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

සුදුසුකම් ලබා තිබුණු රෝහල් අධ්‍යක්ෂකවරුන් කිහිප දෙනෙකුට පත්වීම් ලේඛනයේ නම සඳහන් නොකොට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ උල්ලංඝනය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රෝහල් අධ්‍යක්ෂකවරුන් පත් කිරීමේ ලේඛනයක් ප්‍රකාශයට පත් කිරීමට එරෙහිව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී තිබේ.Sri Lanka Latest News

අදාළ පැමිණිලි ඉදිරිපත්කර ඇත්තේ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සහ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර විසිනි.

නව රෝහල් අධ්‍යක්ෂකවරුන් පත්කිරීමේ සම්මුඛ පරීක්ෂණයට කැඳවා තිබූ තමන් ඇතුළු සුදුසු කම් ලබා තිබුණු රෝහල් අධ්‍යක්ෂකවරුන් කිහිප දෙනෙකුට පත්වීම් ලේඛනයේ නම සඳහන් නොකොට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ උල්ලංඝනය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රෝහල් අධ්‍යක්ෂකවරුන් පත් කිරීමේ ලේඛනයක් ප්‍රකාශයට පත්කර ඇති බව පැමිණිල්ලෙන් පෙන්වාදී ඇත.

ඒ අනුව සිදුවී ඇති අසාධාරණය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කොට තමන්ට සාධාරණයක් ඉෂ්ට කරන ලෙස ඔවුන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.

සාමාන්‍යයෙන් සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවීම සිදුකළ පසුව සම්මුඛ පරීක්ෂණය ලබාගන්නා ලකුණු මත රෝහල් අධ්‍යක්ෂකවරුන් පත් කිරීම සිදු කරන බවත් එහිදී අදාළ රෝහල් අධ්‍යක්ෂකවරුන් සම්බන්ධව යම් විමර්ශනයක් පවතින්නේ නම් ඔවුන් ලබාගත් ලකුණු සහ ලකුණු අනුපිළිවෙල ප්‍රකාශයට පත්කොට ඔවුන්ට පත්වීම් ලබාදීම පමණක් තාවකාලිකව ප්‍රමාද කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය බව පැවසේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් එම ක්‍රමය යටතේ රෝහල් අධ්‍යක්ෂ හා වෛද්‍යවරුන්ගේ පත්වීම් ලබාදීම සිදුකළද ඉතිහාසයේ පළමුවරට මෙම ක්‍රමය වෙනස් කරමින් පළමු සම්මුඛ පරීක්ෂණවලින් ඉහළම සුදුසුකම් ලබන ලද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඇතුළු වෛද්‍යවරුන් කීපදෙනකුගේ නම් ඉවත්කොට ඔවුන්ට වඩා සුදුසුකම් අඩුවෙන් පැවති වෛද්‍යවරුන්ගේ නම් ඇතුළත් කර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පාලිත මහීපාල විසින් 01/06/2024 දින පත්තිම් ලිපි නිකුත් කොට ඇති බව වාර්තා වේ.

මේ අනුව තමන් සම්මුඛ පරීක්ෂණය වෙත කැඳවීමත් සම්මුඛ පරීක්ෂණය සුදුසුකම් ලබා තිබියදී සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රමය අනුගමනය නොකොට වෙනස් ලෙසට සළකමින් සුදුසුකම් අනුපිළිවෙල මත පත්වීම් ලේඛනය ප්‍රකාශයට පත් නොකිරීම හිතාමතා සිදුකළ පෞද්ගලික පළිගැනීමක් වන බැවින් වහාම මේ සම්බන්ධ විමර්ශනයක් පවත්වා නීතිමය පියවර ලබාගන්නා ලෙස ඔවුන් රාජ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇති අතර මේ සම්බන්ධව අධිකරණය ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කර ඇත.

SendShareShare
Previous Post

රංගේගේ ජනමත විචාරණ කතාව රනිල් දන්නෙ නෑ කියපු ඔක්කොම අය පච වෙයි! අදත් රංගේ සිරිකොත පක්ෂ මූලස්ථානයට ඇවිත් එදා කියපු ජනමත විචාරණ කතාවම කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඔක්කොම හරි.. අපි හොඳටම කළා.. දැන් ‌‌කොළඹ යටවෙන්නේ නෑ කියලා පම්පෝරි ගහන දේශපාලකයන්ගේ දැනගැනීම පිණිසයි! ඔන්න කොළඹ කැලණිමුල්ලත් යටවුණා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

Load More
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.