ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාෂාන් නවනන්ද මහතා එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට සහභාගී වී තිබේ.සජබෙන් එජාප මැයි රැලියට එනවා.. එනවා කිව්වත් කවුරුත් ගියේ නෑ! රනිල්ව ජනාධිපති කරපු පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් එජාප මැයි රැලියට ගොඩවෙලා! I Sri Lanka Latest News
එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලිය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාළිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණය ඉදිරිපිටදී පැවැත්වෙන අතර එහිදී මේ බව නිවේදනය කෙරුණි.










