හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා නිතරම වාගේ අමුතු පන්නයේ වැඩ කටයුතු කළ අයකු ලෙස ප්‍රකටය.
කෙතරම්ද කියනවා නම් ඔහු තම අභාවයට පෙරම තමන්ගේ සොහොන නිර්මාණය කළේය.
අවසන් කටයුතු කරන ආකාරය සැලසුම් කළේය.
මේ සිය මරණයට දින කිහිපයකට පෙරාතුව තෙවරප්පෙරුම මහතා සිය සොහොන අභියස සිට කළ හැගුම්බර කතාවය.
Sri Lanka Latest News