• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් අවුරුද්දට කැවිලි කාලත් හමාරයි! කැවිලි හදන්න ගන්න අඩුමකුඩුමවල වියදම ‌දෙගුණයකින් ඉහළ ගිහිල්ලා! I Sri Lanka Latest News

April 7, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ සාම්ප්‍රදායික අංගයක් වන අලුත් අවුරුදු කැවිලි මේසයක් පිළියෙල කිරීමට යන වියදම 2023 වසරට වඩා සුළු වශයෙන් පහත වැටී ඇතත් එම වියදම තවමත් 2019 වසරට වඩා දෙගුණයකට වැඩි ප්‍රමාණයකින් ඉහළ ය.Sri Lanka Latest News

ආර්ථික විශ්ලේෂණ සැපයීමේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේදිකාව වන PublicFinance.lk ප්‍රකාශයට පත්කර තිබෙන සාම්ප්‍රදායික අවුරුදු රසකැවිලි මේසයකට දැරිය යුතු වියදම පිළිබද අධ්‍යනයකින් මෙම තොරතුරු අනාවරණයව ඇත. PublicFinance.lk වේදිකාව පවත්වාගෙන යන්නේ වෙරිටේ රිසර්ච් ආයතනය යි.

2024 දී, අවුරුදු රසකැවිලි සෑදීමට ගන්නා අඩුමකුඩුමවල මිල 2023ට වඩා 2% කින් අඩුව ඇති බව ද, මෙම අධ්‍යනයෙන් වැඩිදුරටත් හෙළිව තිබේ.

2023 වසරේ ඒවායේ මිල පැවතුණේ 2019 වසරට සාපේක්ෂව 2.3 ගුණයකින් ඉහළ මට්ටමක ය. 2024 වන විට ඒවායේ මිල, 2019 වසරේ පැවති මිලට සාපේක්ෂව 2.2 ගුණයක් දක්වා පහත වැටී ඇත.

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික රසකැවිලිවලි පෙළකින් සමන්විත වන අවුරුදු කැවිලි මේසයක් සතුට සහ සෞභාග්‍යය සංකේතවත් කරයි. නිවසින් නිවසට වෙනස් වුවත්, කිරිබත්, කොකිස්, කෙසෙල්, අලුවා, කැවුම්, දොදොල්, මුං කැවුම් සහ බටර් කේක් යනු අවුරුදු කැවිලි මේසයක බොහෝ විට දැකගත හැකි රසකැවිලි වර්ගයන් වේ.

මෙම විශ්ලේෂණය සඳහා පුද්ගලයින් 4-5 දෙනෙකුගෙන් යුත් නිවසක් සැළකිල්ලට ගනිමින් “අපේ අම්මා” යූ-ටියුබ් නාලිකාවේ ආහාර වට්ටෝරු මත පදනම් වූ අමුද්‍රව්‍ය ප්‍රමාණ භාවිතා කර ඇත.
කුළුබඩු සමග විදුලිය සහ ගෑස් වැනි උපයෝගිතා, ඒවායේ ප්‍රමාණනය ගණනය කිරීමේ සංකීර්ණත්වය හේතුවෙන් මෙම ගණනය කිරීම් වලින් බැහැර කර තිබේ.

2019 (අප්‍රේල් පළමු සතිය), 2023 (අප්‍රේල් පළමු සතිය) සහ 2024 (මාර්තු තෙවන සතිය) සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ විවෘත වෙළෙඳපොළ සතිපතා සාමාන්‍ය සිල්ලර මිල ගණන් දර්ශකයෙන් සහ සෘජුවම ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) වෙතින් දත්ත ලබා ගෙන ඇත.

SendShareShare
Previous Post

‘ඔයාට ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලය කැඳවන්න හරි එහෙම ඉල්ලන්න හරි කිසිම අයිතියක් නෑ!’ ඇමැති නිමල් සිරිපාල එවපු ලියුමට ශ්‍රීලනිපය හැරෙන තැපෑලෙන් උත්තර ලියුමක් යවයි! I Sri Lanka Latest News

Next Post

ගහන කයිවාරු නම් කොහොමද? කාඩ් එක දෙන්න බැරිව රියැදුරු බලපත්‍ර ලක්ෂ 5ක් ගොඩගැහිලා! I Sri Lanka Latest News

MORE NEWS

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News
Exclusive

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

මේ පාර අයවැයෙන් කිසිම අලුත් බද්දක් ගහන්නේ නෑ! අපි ඊයේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් හෙළිකරපු තොරතුර අද අනුර ජපානයේ ලාංකිකයන් හමුවී කිව්වා! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මුලින් ටෙන්ඩර්..! සල්ලි පස්සේ..! අනුර ගත්ත අලුත්ම තීන්දුව! I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper