එකම රටක් තුළ බදු සූත්‍ර දෙආකාරයෙන් ක්‍රියාත්මක වන විට දේශීය කර්මාන්තකරුවන්ට, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට අත්වන ඉරණම සිතාගත නොහැකි බවත් මේ ආකාරයට දිගින් දිගටම ගියොත් දේශීය කර්මාන්ත හා ව්‍යාපාර කඩන් වැටෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය. (Sri Lanka Latest News)










