මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ධුරයට පත් කර ඇත.Sri Lanka Latest News
ඔහු එම තනතුරට පත්වී ඇත්තේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙනි.
ඔහුට පක්ෂව ඡන්ද 11ක් ලැබී ඇති අතර ගාමිණී වළේබොඩ මන්ත්‍රීවරයාට ලැබී ඇත්තේ ඡන්ද 7ක් පමණි.










