පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අතර පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලය තුළ ගැටුමක් ඇතිවීමට ගොස් තිබේ.Sri Lanka Latest News
අද (07) පාර්ලිමේන්තු සභා ගර්භයේදී ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා එලෙස තමාට පහරදීමට උත්සාහ කළ බවය.
එම වීඩියෝව ඉහතින් නරඹන්න,









