හදවතේ ගායකයා ලෙස සැලකෙන චාමර වීරසිංහගේ දුක සැප විමසීම සදහා ඊයේ දිනයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඔහුගේ නිවසට ගියේය.Sri Lanka Latest News
එහිදී චාමරගේ වත්මන් තත්ත්වය පිළිබදව සොයා බැලීමට විපක්ෂනායකවරයා කටයුතු කළේය.
රෝගාතුරව කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබද්දී අවස්ථා ගණනාවකදීම එහි වෛද්‍යවරුන්ට කතා කරමින් චාමරගේ තත්ත්වය විමසා බැලීමටද විපක්ෂනායකවරයා පියවර ගෙන තිබිණ.










