• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උසස් පෙළ උගන්වන ගුරුවරුන්ට වෙනත් සමාජ සේවා ආයතනයකින් පඩි ගෙවන රටක සල්ලි වියදම් කරන්න ඕන අධ්‍යාපනය වැඩිදියුණු කරන්නද-කඳුලු ගෑස් රබර් උණ්ඩ ගේන්නද? දික්වැල්ල මින්හාත් පාසලේ දරුවන්ට ස්මාර්ට් පන්ති කාමරයක් ලබා දෙමින් විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 1, 2024
in Exclusive
Reading Time: 14 mins read
A A
උසස් පෙළ උගන්වන ගුරුවරුන්ට වෙනත් සමාජ සේවා ආයතනයකින් පඩි ගෙවන රටක සල්ලි වියදම් කරන්න ඕන අධ්‍යාපනය වැඩිදියුණු කරන්නද-කඳුලු ගෑස් රබර් උණ්ඩ ගේන්නද? දික්වැල්ල මින්හාත් පාසලේ දරුවන්ට ස්මාර්ට් පන්ති කාමරයක් ලබා දෙමින් විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගය පොදුජනතාව නියෝජනය කරමින් සිදු කරන දැවැන්ත උද්ඝෝෂණයකදී ආණ්ඩුව ජල ප්‍රහාර, කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවත් ඒ සඳහා විශාල වියදමක් ආණ්ඩුව දරා ඇති බවත් එම වියදම පාසල් පද්ධතිය දියුණු කිරීම සඳහා යොමු කිරීමේ හැකියාවක් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

උසස් පෙළ උගන්වන ගුරුවරුන්ට වෙනත් සමාජ සේවා ආයතනයකින් වැටුප් ලබා දෙන රටක වියදම් කළ යුත්තේ කඳුළු ගෑස්, රබර් උණ්ඩ, ජල ප්‍රහාරවලට අවශ්‍ය උපකරණ ගෙන්වීමට ද එසේ නොමැති නම් ගුරු හිඟය, සම්පත් හිඟය පියවා අධ්‍යාපනය ගොඩ නැගීමටද කියා සිතිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (31) දික්වැල්ල මින්හාත් ජාතික පාසලට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 73 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පනති කාමර ලබා දීමේ අවස්ථාවකට එක්වෙමිනි.

රාජ්‍ය ත්‍රස්තවාදය, රාජ්‍ය මිලේච්ඡත්වය, රාජ්‍ය කුරිරුභාවය, කූරත්වය, ප්‍රචණ්ඩත්වය හරහා සමගි ජන බලවේගයේ ගමන නතර කළ නොහැකි බවත් ලක්ෂ 220 ජනතාව වෙනුවෙන් සාමකාමීව, ප්‍රජාතන්ත්‍රවාදීව වීදි සටනක් සිදු කළත් අනීතික රජයක අනීතික ප්‍රහාරවලට ලක්වීමට සිදුවූ බවත් මෙවැනි ප්‍රහාර එල්ල කරනු ලබන්නේ ජනමතයක් නොමැති ජනතාව පත් නොකළ වරමක් නොමැති රජයක් විසින් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කදුලු ගෑස්, ගුටි බැට, පොලිස් තර්ජන, රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරනවා වෙනුවට පාසල් 10126 අඩුපාඩු දෙස බලා 41 ලක්ෂයක් පාසල් දූදරුවන්ගේ මානව හා මූලික අයිතිවාසිකම් දෙස බලන ලෙසත් රටේ ලක්ෂ 220 වෙනුවෙන් ලොකු හඬක් නගපු ජනතාවගේ මානව හා මූලික අයිතිවාසිකම් රජය කඩකර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය දක්ෂ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට විතරයි

මේ රජය දක්ෂ වී ඇත්තේ 365 දවසෙම රාජ්‍ය ප්‍රචණ්ඩත්වය, ත්‍රස්තවාදය, මිලේච්ඡත්වය තුළින් ජනතාවගේ කටවල් වැසීමට බවත් පැහැදිලිවම සමගි ජන බලවේග රජයක් තුළ අධ්‍යාපනයේ නිදහස ඇතුළු සෑම නිදහස්ම තහවුරු කර ඕනෑම අභියෝගයකට මුහුණ දී ලොවටම ගැලපෙන ගුණාත්මකභාවයෙන් ඉහළ අධ්‍යාපන ක්‍රමයක් ඇති කර බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 73ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 707ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද මහා වැඩ වර්ජනයක I VIDEO I Sri Lanka Latest News

Next Post

හතර වටෙන්ම විරෝධය එල්ල වෙද්දී කතානායකවරයා අත්සන් කරයි! අද සිට ඔන්ලයින් පනත බලාත්මකයි! I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News
Exclusive

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

මාධ්‍ය පාලනයට ඇමැතිවරයාට අතුරු පාලන සභාවක් පත්කරන්න පුළුවන්! අමාත්‍යංශ ලේකම්වරයා නිලබලයෙන් සාමාජිකයෙක්! ආණ්ඩුව මේ හදන්නේ මාධ්‍ය ක්ෂේත්‍රය රාජ්‍ය පාලනයට නතුකරන්න! මේක මාධ්‍ය මර්දනයක්! ආණ්ඩුවේ අලුත් මාධ්‍ය පනතට පළමු ප්‍රහාරය විපක්ෂනායක සජිත්ගෙන්! VIDEO I Sri Lanka Latest News

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...

Read more
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

කොටස් වෙළෙදපොළ නම් බහිනවා.. බහිනවා… බහිනවා…! I Sri Lanka Latest News

නායකයෙක් ඉන්නවා! නායකත්වය ගැන කිසිම ගැටලුවක් නෑ! සජබ-එජාප එකට වැඩ කරන්න තීන්දු කළා! සජබ මහලේකම්! VIDEO I Sri Lanka Latest News

මෝල් හිමියෝ කැමතිම ජනාධිපති… ගොවියෝ අකැමැතිම ජනාධිපති..! සමීක්ෂණයක්? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

මොකද්ද ‘හහ් හහ් හා..’ කියන්නේ? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.