• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාලකයො ආණ්ඩුවේ සල්ලිවලින් පාටි දානවා! ජනතා බදු මුදල් නාස්ති කරනවා! එහෙම තියෙද්දි ඉගෙනගන්න ටියුෂන් යන්න සල්ලි නැතිව බදුල්ලේ පුංචි කෙල්ලෙක් ජීවිතය නැති කරගෙන! Sri Lanka Latest News

January 31, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
පාලකයො ආණ්ඩුවේ සල්ලිවලින් පාටි දානවා! ජනතා බදු මුදල් නාස්ති කරනවා! එහෙම තියෙද්දි ඉගෙනගන්න ටියුෂන් යන්න සල්ලි නැතිව බදුල්ලේ පුංචි කෙල්ලෙක් ජීවිතය නැති කරගෙන! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උපකාරක පංතියට ගෙවීම සඳහා මුදල් නොමැතිකම හේතුවෙන් සියදිවි හානි කරගත් 16 හැවිරිදි සිසුවියක් පිළිබඳව බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. (Sri Lanka Latest News)

සිද්ධියෙන් මියගියේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක්.

බදුල්ල, පුවක්ගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි අයීෂා පරවීන් දැඩි ආර්ථික අපහසුතා මැද ජීවත් වූ පවුලක වැඩිමහළු දරුවායි.

ඇයගේ පියාට ස්ථිර රැකියාවක් නොමැතිවීමද ඊට ප්‍රධාන හේතුවක් වී තිබුණා.

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින අයිෂාට, තම පවුලේ ආර්ථික පසුබිම හමුවේ ඉගෙනීමේ කටයුතු පවා නිසියාකාරව කර ගැනීමට හැකිව ලැබුණේ නැහැ.

පසුගිය දිනක ගණිත විෂයය සඳහා උපකාරක පන්තියට යාමට අවශ්‍ය බව අයීෂා තම මවුපියන්ට දන්වා තිබෙනවා.

නමුත් දැඩි දුශ්කරතා හමුවේ ජීවත් වන නිසා මව ඇයට පවසා ඇත්තේ උපකාරක පන්ති යෑමට මුදල් දීමට නොහැකි බවයි.

මවගේ එම ප්‍රකාශයත් සමඟ අයීෂාගේ ඊළඟ පියවර වී තිබුණේ තම ජීවිතය අහිමි කර ගැනීමයි.

ඒ අනුව ඇය වැසිකිළිය තුළදී තම මිත්තනියට ලබාදෙන යම් ඖෂධ වර්ගයක් පානය කර ඇති අතර ඉන් පසුව ඥාතින් විසින් කඩිනමින් ඇය බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇයගේ ජිවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකිවන්නේ නැහැ.

hirunews

SendShareShare
Previous Post

කලුතර රත්තරන් හාදයෙක්! ගම්පහ කප්පම් ගත්ත එකෙක්! මීගමුවේ කුඩුකාරයෙක්! කුරුණෑගල බදු පොලුකාරයෙක්! ජවිපෙට ගහන අය ගැන බදුල්ලේදී අනුරගෙන් හෙළිදරව්වක්! ඇයි මේ කලබල? VIDEO I Sri Lanka Latest News

Next Post

උද්ඝෝෂණයට එල්ල කරපු ප්‍රහාරයට එරෙහිව විපක්ෂනායක සජිත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මානව හිමිකම් නඩුවක් දමන්න තීන්දු කරයි! මන්ත්‍රීවරුත් වෙන වෙනම නඩු දමන්න සූදානම් වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

Load More
වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

තවමත් නොවිසදුණු ගොවි ගැටලුවලට විසදුම් ඉල්ලා සමගි ජන බලවේගය අරලගංවිලදී හෙට දැවැන්ත ගොවි උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.Sri Lanka Latest News

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper