සමගි ජන බලවේගය කොළඹදී සංවිධානය කළ විරෝධතාවය අතරතුරදී තුවාල ලබා රෝහල්ගතකර පුද්ගලයින්ගේ සුවදුක් බැලීම සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස කොළඹ ජාතික රෝහල වෙත පැමිණියේය.Sri Lanka Latest News
ප්‍රහාරය හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාද රෝහල්ගතකර තිබුණි.










