සමගි ජන බලවේගයේ විරෝධතා රැළියට සහභාගී වන පිරිසට ගාලු මුවදොර, ජනාධිපති මන්දිරය, ජනාධිපති කාර්යාලය සහ මුදල් අමාත්‍යංශයට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියොගයක් නිකුත් කර තිබේ.Sri Lanka Latest News
මීට පෙර මාලිගාකන්ද අධිකරණයෙන්ද වාරණ නියෝගයක් නිකුත් කොට තිබිණ.
සමගි ජන බලවේගය අද (30) දින කොළඹදී විරෝධතා පා ගමනක් සහ රැළියක් පැවැත්වීමට සූදානම් ව සිටියි.










