• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අයියෝ මෙහෙමත් මන්ත්‍රීවරු! සුපිරි රෙදි කඩේකට ගිහින් හොරකම් කරලා වැඩේ මාට්ටු! CCTV දර්ශනවල හොරකම පේනවා! Sri Lanka Latest News

January 17, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
අයියෝ මෙහෙමත් මන්ත්‍රීවරු! සුපිරි රෙදි කඩේකට ගිහින් හොරකම් කරලා වැඩේ මාට්ටු! CCTV දර්ශනවල හොරකම පේනවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඕක්ලන්ඩ් සහ වෙලින්ටන්හි අලෙවිසැල් දෙකකින් ඇඳුම් සොරකම් කළ බවට චෝදනා එල්ලවීමත් සමඟ නවසීලන්තයේ හරිත පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගොල්රීස් ග්‍රහමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. (Sri Lanka Latest News)

නවසීලන්තයට සරණාගතයෙකු ලෙස පැමිණ එරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ පළමු සරණාගත කාන්තාව වන 43 හැවිරිදි වියේ පසුවන ඇය, ජගත් සංවිධානයේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරියකද වනවා.

ඇය ඕක්ලන්ඩ්හි අලෙවිසැලකින් සොරකම සිදුකරන ආකාරය දැක්වෙන CCTV දර්ශන පොලිසිය සොයාගැනීමත් සමඟයි මන්ත්‍රීවරිය මෙලෙස ඉල්ලා අස් වී ඇත්තේ.

මෙම සොරකම සිදු කළේ තම ආතතිය හේතුවෙන් බවයි ඇය පවසා ඇත්තේ.

hirunews

SendShareShare
Previous Post

අන්තරේ සිසු විරෝධතාවට පොලිසියෙන් කඳුළුගෑස් ප්‍රහාරයක්! Sri Lanka Latest News

Next Post

රත්තරන් දාගෙන-පර්ස් අරගෙන පාරවල්වල තනියම ගමන් බිමන් යන්නේ බලාගෙන! සිස්ටර් කෙනෙක්ටවත් ගැලවීමක් නෑ! මේ බලන්න පාරේ ආපු සිස්ටර් කෙනෙක්ව බයික් එකක ආපු දෙන්නෙක් මහදවල් කොල්ල කන හැටි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper