• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එංගලන්තෙට හතරපාරයි! ජපානෙට දෙපාරයි! දැන් යනවා රාජ්‍ය නායකයෙක් යන දීර්ඝම සංචාරය! මාස 14යි විදෙස් සංචාර 14යි! එක්කො කාගෙ හරි මළගෙදරක යනවා! නැත්නම් මගුල් ගෙදරක යනවා! රාජ්‍ය නායකයෝ එන්නෙ නැති සමුලුවලට ගිහින් කතා කරනවා! එහෙම ගිහින් වැට් ගහලා එකතු කරන සල්ලිවලින් රට සවාරිවලට අයවැයෙන් වෙන් කරපු මුදලට අමතරව තවත් මිලියන 200ක් ඉල්ලනවා! මේ මෙහෙම නඩත්තු කළ යුතු මිනිහෙක්ද? අනුරගෙන් දැඩි ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

January 12, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
රනිල් රතු අලි පැටව් එක්ක එකතු වෙලා ගහපු ගේම වරදී! දැන් මල පැනලා..! ඊයෙ කතා කළෙත් මලෙන්..! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්ව මාස දාහතරක් තුළ විදේශ සංචාර දාහතරක ගොස් ඇති බව ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

මේ රටේ මේ ආකාරයෙන් ජනාධිපතිවරුන් විදේශගතවී ඇත්දැයි ප්‍රශ්න කළ ඔහු මුල්‍ය විනය පළමුව රැකිය යුත්තේ ජනාධිපතිවරයා විසින් බවද කියා සිටියේය.

‘මෙහෙම නඩත්තු කරන්න ඕනේ මිනිහෙක්ද අපේ රටේ’ යයිද ඔහු ඇසීය.

ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ සිට පාර්ලිමේන්තුවට එන විට පසු පස්සෙන් ගිලන් රථයක් පැමිණෙන්නේ ලෙඩෙක් නිසා දැයි ඔහු විමසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද පාර්ලිමේන්තුවට එන විට පසු පසින් ගිලන් රථයක් පැමිණෙන බවත් මේවා ජාතික ජනය නාස්ති කරන වැඩකටයුතු බවත් ඔහු පැවසීය.

අද පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම අදහස්  පළ  කරන  ලදී.

Sri Lanka Latest News

SendShareShare
Previous Post

රනිල් හෙට (13) ස්විට්සර්ලන්තයට යනවා! ඊට පස්සේ උගන්ඩාවට ගිහින් එන්නේ 24 වැනිදා! VIDEO I Sri Lanka Latest News

Next Post

තානාපතිවරුත් කියනවා කියලා නිව්ස් ‘පැළ’ කරනවා! රැවටෙන්න එපා! සම්පූර්ණ බොරුවක්! කිසිම සාකච්ඡාවක් නෑ! රනිල්-සජිත් එකතු වෙන්නෙ නෑ! විපක්ෂනායක සජිත් හැමෝටම තේරෙන්න සිංහල-ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.