• About us
  • Contact us
Friday, June 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොරකම්-මැරකම්-මංකොල්ලකෑම්-මත්ද්‍රව්‍ය ජාවාරම-මිනිමැරුම්වලට සම්බන්ධ වුණොත් තරාතිරම නොබලා පක්ෂයෙන් පන්නනවා! එහෙම දේවල් කරන්න අපේක්ෂාවෙන් ඉන්න අයටවත් පක්ෂය ඇතුළේ කිසිම ඉඩක් නෑ! අලුත් අවුරුද්දට පක්ෂ කාර්යාලයේ වැඩ අරඹමින් සජිත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 3, 2024
in Exclusive
Reading Time: 12 mins read
A A
හොරකම්-මැරකම්-මංකොල්ලකෑම්-මත්ද්‍රව්‍ය ජාවාරම-මිනිමැරුම්වලට සම්බන්ධ වුණොත් තරාතිරම නොබලා පක්ෂයෙන් පන්නනවා! එහෙම දේවල් කරන්න අපේක්ෂාවෙන් ඉන්න අයටවත් පක්ෂය ඇතුළේ කිසිම ඉඩක් නෑ! අලුත් අවුරුද්දට පක්ෂ කාර්යාලයේ වැඩ අරඹමින් සජිත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අලුත් අවුරුද්දේ එකිනෙකාට සුබ පතා ගත්තත් ලක්ෂ 220 ජනතාව අතිශය දුක්ඛිත ජිවිතයකට පත්ව ඇති බවත් පසුගිය දිනක මේ තත්ත්වය නිසා එක පවුලක්ම සියදිවි නසා ගෙන ඇති බවත් මේ අවස්ථාවේ අපේ යුතුකම විය යුත්තේ මිනිසා මරණ මංචකයට ගෙන යාම නොව මිනිසා ජිවත් කරවීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රටේ ජනතාව කාගේවත් අතකොලු වහලුන් නොවී ස්වෝත්සාහයෙන් නැගී සිටීමේ පරිසරයක් නිර්මාණය කළ යුතු බවත් රාජ්‍ය ත්‍රන්තය තුළ ක්‍රියාත්මක දූෂණය වංචාව හොරකම සහමුලින්ම උපුටා දැමිය යුතු බවත් බංකොලොත් රටෙන් පවා විවිධ ගනුදෙනු හරහා වත්මන් රජය ඩොලර්වලින් පවා හොරකම් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය නිවාඩු සමයේ මැතිඇමතිවරු විදේශ සංචාරවල නිරත වී පවුල් පිටින් සුරසැප ජීවිත ගත කළත් මහපාරේ දුප්පත් මිනිසුන් ඇතුළු සියලු පුරවැසියන් තාඩන පීඩන රැසකට මුහුණ දී ඇති බවත් ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව ගෘහ මූලික පවුල් ඒකකවලින් සියයට 60ක ආදායම් මට්ටම පහළ ගොස් ඇති බවත් ගෘහමූලික පවුල් ඒකකවලින් සියයට 90ක වියදම ඉහළ ගොස් ඇති බවත් මේ බංකොලොත්භාවය තුළ සියයට 3.4ක් පමණ ජීවිත ඉහළ මට්ටමකට පැමිණ ඇති බවත් ඔවුන් ජන සමාජයේ සුපිරි පැළැන්තිය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (2) සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේ දී අලුත් අවුරුද්ද වෙනුවෙන් පැවැති උත්සවයකට එක්වෙමිනි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ අන්ත දූෂිත ක්‍රියාදාම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වුවත් එම පරීක්ෂණ දේශපාලන සංදර්ශන බවත් එම පරීක්ෂණ හරහා කිසිදු දෙයක් සිදු නොවන බවත් සමගි ජන බලවේගය මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විශ්වාසභංගයට මන්ත්‍රීවරු 113 දෙනකු පරාජය කිරීමට ඡන්දය ලබා දුන් බවත් ඒ අනුව ඔවුන්ද මෙම ඖෂධ වංචාවට සම්බන්ධ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අපි ගාව ඩීල් දේශපාලනයක් නැහැ

සමගි ජන බලවේගය සතුව ඩීල් දේශපාලනයක් නොමැති බවත් එවැනි අසික්කිත ක්‍රියාදාම සමගි ජන බලවේගය තුළ නොමැති බවත් හොරකමට දුෂණයට වංචාවට සම්බන්ධ ඕනෑම අයකුට තරාතිරම නොබල දඩුවම් ලබා දීම සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය බවත් එය දඩුවම් දීමකින් අවසන් නොකර හොරා කන ලද සියලු මුදල් නැවත පවරා ගන්නා බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

එසේම සමගි ජන බලවේගය සන්ධාන ගැසීමේ දී කිසිදු අහිතකර ගිවිසුමකට එළඹ නැති බවත් ඇති කර ගත් ගිවිසුම වන්නේ මැතිවරනයෙන් පසු සුරසැප ජීවිත අත්හැර ජනතාවගේ සේවකයන් ලෙස කටයුතු කිරීම බවත් එය මෙරට ඉතිහාසය වෙනස් කිරීමට පවා හේතුවක් වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙම සන්ධානය ගැන විවිධ පුද්ගලයන් විවිධ මත පළ කළත් එය ප්‍රතිපත්ති ගරුක සන්ධානයක් බවත් එහි ඔලුගෙඩි සෙල්ලම් තනතුරු සෙල්ලම් නොමැති බවත් ය.

හොරකම් මැරකම් කළොත් පක්ෂයෙන් එලියට

එසේම සමගි ජන බලවේගයේ සාමාජිකයන් හොරකම් මැරකම් මංකොල්ලකෑම් මත්ද්‍රව්‍ය ජාවාරම මිනිමැරුම්වලට සම්බන්ධ වුවහොත් තරාතිරම නොබලා පක්ෂයෙන් නෙරපන බවත් එවැනි දේවල් සිදු කිරිමට අපේක්ෂාවෙන් සිටින අයට පක්ෂය තුළ කිසිදු ඉඩක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

අනුර කුමාර කියනවා එයා ආපුවාම හොරු අල්ලනවා කියලා! එයා අපේ ආණ්ඩුව කාලෙ දූෂණ කමිටුවේ සභාපති! අල්ලපු එක හොරෙක් කියන්නකෝ..! මොන රෙද්දකටද හොරු අල්ලන්න බැරි නම් සභාපතිකම ගත්තේ! එයාට වැඩ බෑ! සුජීව අමු සිංදුවල භාෂාවෙන්ම අනුරට උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මහින්දානන්දගේ සහෝදරියගේ පුතුන් දෙදෙනා පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරුවක්! සහෝදරියගේ සැමියා ඇවිත් පොලිසිය ඇතුළේ කෑ ගහලා! සමාව ගන්නත් කියලා! Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.