වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කරන පාර්ශවලට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.Sri Lanka Latest News
වැට් බද්ද සම්බන්ධයෙන් නැති රකුසකු මවා ජනතාව කුපිත කරන අයට එරෙහිව ගත හැකි පියවර ගැන සාකච්ඡා කරගෙන යන බවද ඔහු කීවේය.










