රට මුහුණ දී සිටින ඩොලර් ප්‍රශ්නයට විසදුම් සමගි ජන බලවේගය සතුව ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
බියගම ප්‍රදේශයේ පැවැති රැස්වීමකට එක්වෙමින් විපක්ෂනායකවරයා කියා සිටියේ නව මාවතක ගමන් කරමින් ඩොලර් සොයන මාවත් රටට විවෘත කිරීමට සජබය සූදානම් බවකි.










