• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වහාම ශානිට ආරක්ෂාව සපයන්න! අභියාචනාධිකරණය නියෝග කරයි! I Sri Lanka Latest News

December 14, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ශානිගේ වාහනයට වෙඩි තියයි! හොයාගෙන තියෙන්නේ මාර විදිහකට! ආයෙමත් ජීවිත තර්ජනයක්ද?
Share on WhatsAppShare on Facebook

හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතාට ඊළඟ නඩු වාරය තෙක් ප්‍රමාණවත් ආරක්ෂාවක් වහාම ලබාදෙන ලෙස අභියාචනාධිකරණය ආරක්ෂක බලධාරීන්ට නියෝග කළේය.Sri Lanka Latest News

අභියාචනාධිකරණය මෙසේ නියෝග කළේ හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා තම ආරක්ෂාව වැඩි කරන ලෙස ඉල්ලා ගොනු කොට තිබූ පෙත්සමක් අභියචනාධිකරණයේ හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.

මෙම පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කලුආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිනි.

මෙම පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මහතා කියා සිටියේ ශානි අබේසේකර මහතාගේ රහස් බුද්ධි වාර්තාව මේ වන විට ආරක්ෂක ලේකම්වරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් ඒ පිළිබඳව ගත යුතු පියවර පිළිබඳව දැනටමත් කටයුතු සිදු වෙමින් පවතින බවත්ය. ඊට අමතරව වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ බලධාරීන් අතර ගිවිසුමකටද අත්සන් කිරීමට සූදානම් කර ඇති බවත්ය. එසේම මේ සියලු කටයුතු සඳහා මාසයක පමණ කාලයක් අවශ්‍ය බවත්ය.

ඉන් අනතුරුව අධිකරණය ඇමතු ෂානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කියා සිටියේ මේ මොහොත වන විටත් මගේ සේවාදායකයාගේ ජීවිත වලට තර්ජන එල්ල වී ඇති බැවින් යටත් පිරිසෙයින් ඊළඟ නඩු වාරය වෙනතෙක්වත් ආරක්ෂාව වැඩිකර පොලිස් බටයන් හතර දෙනෙක්වත් ලබා දෙන ලෙසත්ය.

දෙපාර්ශවයේ කරුණු සැලකිල්ල ගත් අධිකරණය ඊළඟ නඩු වාරය තෙක් වහාම ශානි අබේසේකර මහතාට වැඩිපුර ආරක්ෂාව සලසන ලෙසට නියෝග කළේය.

SendShareShare
Previous Post

එදා නම් කිව්වේ රාජසභාව නෙමෙයි.. කැඩුවෙ නිකම් බිත්ති කියලා! අන්න අද වරද පිළිඅරගෙන! කුරුණෑගල හිටපු නගරාධිපති ඇතුලු පස්දෙනෙක් අවුරුදු 3ක් බරපතළ වැඩ ඇතිව හිරේ! එක්කෝටි තිස්හත්ලක්ෂ පනස්දහසක දඩයකුත් ගහයි! හිටපු නගරාධිපතිවරයා දඩය ඒ මොහොතේම ගෙවයි! I Sri Lanka Latest News

Next Post

චන්ද්‍රිකාට හොඳටම තරහ යයි! ඔන්න ඔය මයික් ටික අහකට ගන්න! මයික්-කැමරා කට ළඟටම අල්ලපු සෙට් එකට බනී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.