හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාද අද දිනයේදී ආණ්ඩුව විසින් රැගෙන ආ වැට් බද්ද 18% කිරීමේ යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
ඒ අනුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු විපක්ෂය සමග ඒ මහතාද අද දින එක්ව ඡන්දය දීම විශේෂ සිදුවීමක් විය.
වැට් බදු යෝජනාවට පක්ෂව ඡන්ද 100ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 55ක් ලැබී තිබිණ.










