• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් සංස්කෘතික අරමුදලෙන් සල්ලි වියදම් කළ ලයිස්තුව මරික්කාර් එළියට දමයි! මේවා වැරදිද? මේවා වැරදිද? ඒකට උත්තර දෙන්න! ගෝඨා දාපු කමිටුව මොනවද කිව්වේ? අල්ලස් කොමිසම නඩුව විසි කළේ ඇයි? මහින්ද මහත්තයා නිතර යන එන තිස්සමහාරාමේ පන්සල හදන්නත් සජිත් සල්ලි වියදම් කරලා! එතුමා කළෙත් අකිල ඇමැතිතුමා කරපු දේම තමයි! ඒ මහින්දගෙ කාලෙ ටී ෂර්ට් ගහන්නත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සල්ලි වියදම් කරලා! මෙන්න ආගම විකුණගෙන කන බොරු බෞද්ධයෝ! VIDEO I Sri Lanka Latest News

December 7, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
සජිත් සංස්කෘතික අරමුදලෙන් සල්ලි වියදම් කළ ලයිස්තුව මරික්කාර් එළියට දමයි! මේවා වැරදිද? මේවා වැරදිද? ඒකට උත්තර දෙන්න! ගෝඨා දාපු කමිටුව මොනවද කිව්වේ? අල්ලස් කොමිසම නඩුව විසි කළේ ඇයි? මහින්ද මහත්තයා නිතර යන එන තිස්සමහාරාමේ පන්සල හදන්නත් සජිත් සල්ලි වියදම් කරලා! එතුමා කළෙත් අකිල ඇමැතිතුමා කරපු දේම තමයි! ඒ මහින්දගෙ කාලෙ ටී ෂර්ට් ගහන්නත් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සල්ලි වියදම් කරලා! මෙන්න ආගම විකුණගෙන කන බොරු බෞද්ධයෝ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව මහින්දානන්ද අලුත්ගමගේ මහතා එල්ල කළ චෝදනාවට පිළිතුරු ලබා දීමට එස්. එම්. මරික්කාර මහතාද පාර්ලිමේන්තුවේදී කටයුතු කොට තිබිණ.Sri Lanka Latest News

ඒ මහතා කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා මේ ගැන සෙවීමට කමිටුවක් පත් කළ බවත්, එම කමිටු වාර්තාව මගින්ද විපක්ෂනායකවරයා නිදහස් කොට ඇති බවත්ය.

එමෙන්ම අල්ලස් කොමිසම මෙම නඩුව විසිකළ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

එවක සිටි ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ආවරණ අනුමැතියට යටත්ව මුදල් වැය කළා සේ විපක්ෂනායකවරයාද ආවරණ කැබිනට් අනුමැතිය යටතේ වෙහෙර විහාරස්ථාන ගොඩනැගීමට, හිමිවරුන්ගේ සහ කලාකරුවන්ගේ අවමගුල් කටයුතුවලට මුදල් වියදම් කළ බවද මන්ත්‍රීළුරයා පේනවා දුන්නේය.

SendShareShare
Previous Post

සජබයෙන් පන්නපු වඩිවේල්ට රනිල් ‘ලොකු’ තනතුරක් දීලා! I Sri Lanka Latest News

Next Post

උදේ පායලා තිබුණට අදත් හවසට වහිනවා! කුඩ අරගෙන යන්න! I Sri Lanka Latest News

MORE NEWS

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

Load More
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper