• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාර වැඩක්! පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවකු පැහැරගත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් 4 දෙනෙක් සුපිරි කාර් එකයි ඉඩමකුයි ලියාගන්න හදලා! පොලිසිය ගහපු ගේමකින් ඔක්කොම කනපිට පෙරළිලා! I Sri Lanka Latest News

December 7, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මාර වැඩක්! පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවකු පැහැරගත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුන් 4 දෙනෙක් සුපිරි කාර් එකයි ඉඩමකුයි ලියාගන්න හදලා! පොලිසිය ගහපු ගේමකින් ඔක්කොම කනපිට පෙරළිලා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධියක් හදාරන 18 හැවිරිදි සිසුවකු සුඛෝපභෝගී මෝටර් රථයක් ද සමග පැහැරගෙන ඉඩමක් බලහත්කාරයෙන් ලියා ගැනීමට තැත් කළ බව කියන පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන සිසුන් තිදෙනකු පෙරේදා (5) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි.Sri Lanka Latest News

පැහැරගැනීමට ලක් වූ සිසුවා කළුබෝවිල ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

සැකකරුවන් පැහැර ගත් මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.

පැහැරගැනීමට ලක්වූ සිසුවා ඉකුත් 4 වැනි දා සිය පියා මෝටර් රථයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ඇරලවා නිවසට පැමිණ අවශ්‍යතාවක් සඳහා කළුබෝවිල ආසිරි මාවත නිවසින් පිටත්ව යමින් සිටියදී මෙසේ පැහැරගැනීමට ලක් වී ඇති බව පොලිසිය කියයි.

සිසුවා ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයට දෙහිවල නගර සභාව ආසන්නයේදී වෑන් රථයක් මඟ හරස් කර ඉන් බැස ආ තරුණයන් සිවු දෙනකු සිසුවා මෝටර් රථයෙන් වෑන් රථයට දමාගෙන පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

එම පිරිස කලුබෝවිල රෝහල ආසන්නයේ දී වෑන් රථය අසල නිවසක දමා පැහැර ගත් මෝටර් රථයට සිසුවා ද නැවත නංවාගෙන මාතලේ ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් සිසුවා ගේ පියාට අයත් තිහාරියේ පිහිටි ඉඩම හා පැහැරගත් මෝටර් රථය ලියා දෙන ලෙස තර්ජනය කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පැහැරගැනීමට ලක්වූ සිසුවා ඒ ගැන ජංගම දුරකතනයෙන් සිය මවට පැවසීමෙන් අනතුරුව මව සහ සහෝදරයා කොහුවල පොලිසියට ඒ පිළිබඳව පැමිණිල්ලක් කර ඇත. එම පැමිණිල්ලට අනුව පරීක්ෂණ පැවැත් වූ පොලිසිය සිසුවා පැහැරගත් කණ්ඩායමේ ප්‍රධාන සැකකරුගේ පියාව පොලිසියට ගෙන්වා, ඔහු ලවා සැකකරුට දුරකථන ඇමතුමක් දී උපක්‍රමශීලීව කොහුවලට ගෙන්වා ගෙන ඇත. ඔහු සමග සිද්ධිය සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු ද පැමිණ ඇති අතර ඒ අවස්ථාවේ ඔවුන් දෙදෙනාද අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

SendShareShare
Previous Post

පල්ලෙකැලේ හා ප්‍රේමදාස ‘ග්‍රවුන්ඩ් ස්ටාෆ්’ එකට ක්‍රිකට් බෝඩ් එකෙන් මිලියන 16ක සල්ලි මල්ලක්! I Sri Lanka Latest News

Next Post

පෙම්වතා අතින් දූෂණය වූ 16 හැවිරිදි පාසල් සිසුවිය සිය දිවි හානි කරගෙන! මිත්තනියගේ බෙහෙත් සියල්ල බී වෙච්ච දේ කියා මිතුරියට කෙටි පණිවුඩයක් යවලා! I Sri Lanka Latest News

MORE NEWS

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

රටක් ලෙස මේ අමාරු මොහොතේ දේශපාලන වෙනස්කම්වලට ගරු කරමින් රට සුරක්ෂිත කිරීමට සැවොම එකතු වෙමු! කොස්ගොඩ සුභූති අනුනායක නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවයේදී විපක්ෂනායක සජිත්ගෙන් විවෘත ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

වත්මන් රජය මැදපෙරදිග යුද්ධය පෙන්වා බොරතෙල් මිල වැඩි වූවා කියා මෙරට තෙල් මිල වැඩි කළත් අද වන විට බොරතෙල් බැරලයක...

Read more
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

මාංචු දැම්මෙ නෑ.. KDH වෑන් එකේ ගෙනිච්චා කියලා කට්ටිය ඇඬුවනේ..! ඔන්න අද අත් දෙකට මාංචු දාලා බන්ධනාගාර බස් එකෙන් යෝෂිත උසාවියට ගෙනාවා! VIDEO I Sri Lanka Latest News

යෝෂිත අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

බැසිල් අත්අඩංගුවට ‌ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න! CIDයට නියෝගයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.