මීට දින කීපයකට පෙර මියයන්නට ඇතැයි සැකකරන පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගල්කිස්ස මුහුදු වෙරළට ගොඩගසා තිබියදී හමුවී ඇතැයි දෙහිවල පොලීසිය පවසයි. (Sri Lanka Latest News)
සිරුර ඉදිමී දුර්ඝන්ධය හමමින් පවතින අතර, වයස අවුරුදු 55 – 65 ක පමණ පෙනුමක් ඇති බවත්, කිසිදු ලියවිල්ලක්ද සන්තකයේ නොතිඵූ බවත් පොලීසිය කියයි
මෙම සිද්ධිය පිළිබඳව දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි
dinamina










