• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිසි විසඳුම් නෑ! අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අමතක කරලා! අයවැයට එරෙහිව ගුරු-විදුහල්පතිවරු පාරට බහින්න තීන්දු කරයි! 30 දා කලාප අධ්‍යාපන කාර්යාල ළඟ උද්ඝෝෂණ! අධ්‍යාපන වැයශීර්ෂය දවසේ පාර්ලිමේන්තු වටරවුමේ දැවැන්ත විරෝධතාවක්! I Sri Lanka Latest News

November 14, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ඇමැති සුසිල් සොරි කිව්වත් වැඩක් නැතිවෙයි! උද්ඝෝෂණයේදී කඳුලු ගෑස්-වතුර ගැහුවාට ගුරු-විදුහල්පතිවරු අද රට පුරා ඉස්කෝල ඉදිරිපිට උද්ඝෝෂණ සංවිධාන කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තමන්ගේ ගැටලුවලට නිසි විසඳුමක් අයවැයෙන් නොලැබෙන්නේ නම් අනිවාර්යයෙන්ම වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ලංකා ගුරු සංගමය අනතුරු අඟවයි.Sri Lanka Latest News

වැටුප් විෂමතාවයට හා දෙමාපියන්ට අධ්‍යාපනයේ බර දැරීමට සිදුව තිබීම යන මුලික ගැටලුන්ට විසඳුමක් අපේක්ෂාවෙන් අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසා සිටියේ, එළැඹෙන දෙසැම්බර් මස 2 වනදා අධ්‍යාපන වැය ශීර්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එදින පාර්ලිමේන්තුව අසල දැවැන්ත විරෝධතාවයක් පවත්වන බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ මෙය සම්පූර්ණයෙන්ම අධ්‍යාපනය අමතක කර දැමූ අයවැයක් බවය.

“ගුරු – විදුහල්පති සංධානය හැටියට අපි පැහැදිලිවම බස්නාහිර පළාතේ ගුරුවරු ගෙනල්ලා අනිවාර්යයෙන්ම උද්ඝෝෂණයක් කරනවා අයවැය අධ්‍යාපන විවාදය දවසේ. ආණ්ඩුවට තවත් අවස්ථාව තියෙනවා අයවැය කාරක සභා අවස්ථාව, අයවැය දෙවැනි වර කියවීමට අවස්ථාව තියෙනවා. එහිදී පැහැදිලිවම මෙම ඉල්ලීම් ලබාදිය යුතුයි. එසේ නොවුණොත් අපි අනිවාර්යයෙන්ම අනෙක් ක්‍රියාමාර්ගවලට යනවා. ඒ වගේම අපි 30 වෙනිදා බස්නාහිර හැර සෙසු පළාත්වල කලාප අධ්‍යාපන කාර්යාල ළඟ අපි උද්ඝෝෂණ සංවිධානය කරනවා. අපි දිගටම අඛණ්ඩව මේ උද්ඝෝෂණ මාලාව ගෙනියනවා. ලෑස්ති වෙන්න අපේ අරගලයට මුහුණදෙන්න. මොන අනපනත් ගෙනාවත් අපි අනිවාර්යනේම අපේ අරගලය ගෙනියනවා. මේ අරගලය දරුවන් වෙනුවෙන්.”

SendShareShare
Previous Post

සහගහන අපරාධයක්! බෙල්ලෙන්ම කපලා දාපු අලියෙක්ගේ හිසක් කිරිඳි ඔයෙන් මතුවෙයි! ඒකෙනුත් එක කනකුයි හොඬවැලයි කපලා දාලා! තිරිසන් සතෙකුට මෙහෙම කරපු තිරිසන්නු කව්ද? I Sri Lanka Latest News

Next Post

ආර්ථික අර්බූදයට වගකිව යුත්තේ ගෝඨා-මහින්ද-බැසිල් ඇතුලු කණ්ඩායම! ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දුව ප්‍රකාශයට පත් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.