අයවැය කැරට් අලයක් බවත්, මතුව ඇති ප්‍රශ්නවලට පිළිතුරු මේ හරහා ඉදිරිපත්ව නැති බවත් හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ රාජ්‍ය සේවකයන්ට අප්‍රේල් මාසයේ සිට ජීවන වියදම් දීමනාවක් ලබා දෙන බව කීවද දැන් සිටම වැට් බද්ද ඉහළ නංවා ඇති බවකි.










