• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‌‌ගෝඨාභය භාෂා තුනෙන්ම විශේෂ පණිවුඩයක් තියයි

March 22, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
‌‌ගෝඨාභය භාෂා තුනෙන්ම විශේෂ පණිවුඩයක් තියයි
Share on WhatsAppShare on Facebook

කොරෝනා වයිරසය මුල් කරගෙන සිය රටවැසියන් ‌වෙනුවෙන් ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ පණිවුඩයක් නිකුත් ‌කොට තිබේ.

සිය ‌ෆේස්බුක් පිටුවේ භාෂා තුනෙන්ම ‌මෙම පණිවුඩය තැබීමට ජනාධිපතිවරයා කටයුතු ‌කොට ඇත. එම පණිවුඩය ‌මෙසේය.

‘මේ මොහොතේ කොරෝනා වෛරස ව්‍යාප්තිය වලක්වා ගැනීම අරමුණු කොට රජය විසින් රට පුරා ඇදිරි නීතිය පනවා ඇත. රටේ ජනපති වශයෙන් මා ඔබ සියලු දෙනා වෙතින් ඉල්ලා සිටින්නේ පනවා ඇති නීති සහ පෙර සූදානම් වලට සහය ලබා දීමෙන් මෙම වැඩපිලිවල සාර්ථක කරගැනීමට සහය වන ලෙසයි.
එම ගමනට සහය පළකිරීම සදහා #අපිටපුළුවන් සමාජ මාධ්‍ය වැඩසටහනට එක්වෙමින් ඔබගේ දායකත්වය ලබාදෙන මෙන් ඉල්ලමි.

கொரோனா தொற்றுக்கிருமி பரவுவதைத் தடுக்கும் நோக்கில் நாடு முழுவதும் ஊரடங்கு உத்தரவுகளை அரசாங்கம் விதித்துள்ளது.
நாட்டின் ஜனாதிபதி என்ற வகையில் அனைவரிடமும் நான் கேட்டுக்கொள்வது என்னவெனில்,
சட்டம் மற்றும் முன் எச்சரிகெகையான செயற்பாடுகளுக்கு உங்கள் பங்களிப்பை வழங்கவதன் மூலம் இந்த சவால்களை வெற்றி கொள்ள முடியும் என்பதே.

இலத்திரனியல் ஊடகங்கள் மூலமாக இச்செய்தியை உங்கள் கவனத்திற்குக் கொண்டுவர விரும்புகிறேன். இந்த திட்டங்களை வெற்றிகரமாக மாற்ற நாட்டின் இளைஞர்கள் எடுத்த முயற்சியை நான் பாராட்டுகிறேன்.

I humbly request all the Sri Lankans to adhere to laws and measures taken by the government to control Coronavirus spread within the country.
Let us join the #TogetherWeCan campaign to build solidarity in overcoming this pandemic together as a nation

SendShareShare
Previous Post

ඇඳිරි නීතිය මැද ‌හෙට පාන්දර 4ට ආණ්ඩුව කරන්න යන ‌දේ ‌මෙන්න

Next Post

ලෝකයේ රජ ‌ගෙවල්වලටත් ‌‌කොරෝනා රිංගූ හැටි

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.