ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තව සුලු මොහොතකින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගය ආරම්භ වීමට නියමිතය.
මෙහිදී තරගයට පෙරාතුව ඉන්දීය නායක රෝහිත් ෂර්මා පැවැත්වූ මාධ්‍ය හමුවේදී පසුගියදා අභාවප්‍රාප්ත වූ පර්සි අබේසේකර පිළිබදව මතකය අවදි කිරීමට කටයුතු කළේය.
ෂර්මා කියා සිටියේ ලොව සිටි හොදම ක්‍රිකට් රසිකයා පර්සි අබේසේකර බවකි.
Sri Lanka Latest News










