• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විකෘතියක්! නිහීන පහත් ක්‍රියාවක්! මේවා කරන්න ආණ්ඩුවට ජනවරමක් නෑ! වැට් බද්ද වැඩි කළාට-ලයිට් බිල මාස තුනක් ගාණේ වෙනස් කරන්න යනවාට විපක්ෂනායකගෙන් දැඩි විරෝධය! මිනිස්සුන්ට බර නොදී ආණ්ඩුවේ ආදායම වැඩ කරගන්න විදිහ ගැන පාඩමකුත් කියලා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 1, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
විකෘතියක්! නිහීන පහත් ක්‍රියාවක්! මේවා කරන්න ආණ්ඩුවට ජනවරමක් නෑ! වැට් බද්ද වැඩි කළාට-ලයිට් බිල මාස තුනක් ගාණේ වෙනස් කරන්න යනවාට විපක්ෂනායකගෙන් දැඩි විරෝධය! මිනිස්සුන්ට බර නොදී ආණ්ඩුවේ ආදායම වැඩ කරගන්න විදිහ ගැන පාඩමකුත් කියලා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අගය මත පැනවූ බදු (වැට් බදු) සියයට 18 දක්වා වැඩි කිරීම බදු සූත්‍රය විකෘති කිරීමක් බවත් ප්‍රතිගාමී බදු වැඩි කිරීම තුළ මේ රටේ සාමාන්‍ය ජනතාවට, දිළිඳු ජනතාවට, වැඩ කරන ජනතාවට අධික බදු බරක් පැටවෙන බවත් මෙසේ රජය ගත් තීන්දු තීරණ තුළ රජයේ දුර්වලකම, ආකර්යක්ෂමතාව, දුර්වල රාජ්‍ය පාලනය පිළිබිඹු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රාජ්‍ය බදු ආදායම ප්‍රමාණවත්ව වැඩි කිරීමට රජයට නොහැකි වි ඇති මොහොතක රජය බදු ගෙවන්නන්ගෙන් ගත හැකි උපරිම බදු ලබා ගැනීමත් ප්‍රගතිශීලී බදු සහ ප්‍රතිගාමී බදු වැඩි කර තමන්ගේ නොහැකියාව තුළ රජයට අහිමිවන ආදායම කෙසේ හෝ රටේ ජනතාවගේ කරපිට පටවා අය කර ගැනීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (31) විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සමඟ සිදුකළ සාකච්ඡාවකදීය.

වත්මන් රජය බදු පරිපාලනයේ වෙනසක් සිදු නොකරන බවත් බදු පරිපාලනය ඩිජිටල්කරණය, නවීකරණය හා යාවත්කාලින කිරීම තුළ රාජ්‍ය ආදායම වැඩි කර ගත හැකි බවත් බදු පැහැර හරින කණ්ඩායමවලට රජය කිසිදු පියවරක් නොගෙන සාමාන්‍ය ජනතාවගෙන් බදු ආදායම ලබා ගැනීමට කටයුතු කරන බවත් විද්‍යාත්මක නොවන අක්‍රමවත් ලෙස බදු සහන ලබා දීම තුළින් පවා රජය රාජ්‍ය ආදායම අහිමි කර ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එබැවින් මෙම අංශ 3න්ම බදු අය නොකර රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට වැට් බද්ද සියයට 18ක් කර සාමාන්‍ය ජනතාවගේ බදු බර වැඩි කිරිම නිහීන පහත් ක්‍රියාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේ ම වරමක් නොමැතිව මෙවැනි බදු බරක් ලක්ෂ 220ක් වූ ජනතාව මත පටවන්නේ කෙසේද කියා ප්‍රශ්න කර සිටින බවත් රටේ ජනතාවගේ බාරකරුවන් ලෙස මෙවැනි තීන්දු තීරණ ගන්නේ කෙසේද කියා සිතාගත නොහැකි බවත් මෙවැනි තීන්දු තීරණ ගෙන ඇත්තේ රටම ප්‍රතික්ෂේප කරන තාවකාලික සීමාසහිත මන්ත්‍රීවරුන්ගේ වරමින් බිහි වූ ජනාධිපතිවරයෙක් බැවින් මෙසේ අසීමිත ලෙස බදු බර පැටවීම අනුමත කල නොහැකි බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

මාස 3න් 3ට විදුලි බිල සංශෝධනයට කැබිනට් අනුමැතිය

තවද වසරකට දෙවතාවක් පමණක් මිල වැඩ කළ හැකි බවට නිති තිබිය දී මාස 3න් 3ට විදුලි බිල සංශෝධනය කළ හැකි කැබිනට් තීන්දුවක් ගැනීමට රජය කටයුතු කර ඇති බවත් ව්‍යාජ දත්ත හා සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර රටේ පාරිභෝගික ජනතාව මංමුලා කර බදු බර වැඩි කර විදුලි බිල මාස 3න් 3ට ඉහළ දැමීමට සූදානම් බවත් මෙම තීන්දු තීරණවලින් ඔප්පු වන්නේ ජන පීඩක ජන ඝාතක ජනතාවගේ කරපිට ඉමහත් පීඩනයක් අසහනයක් දුකක් වේදනාවක් ගෙන එන අදූර්දර්ශී ක්‍රියාවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මාස 3න් 3ට විදුලි බිල වැඩි කිරිමටත් වැට් බදු වැඩි කිරිමටත් රජයට කිසිදු වරමක් නොමැති බැවින් වහාම මැතිවරණයක් කරා යා යුතු බවත් ලක්ෂ 220ක් වූ ජනතාවට නව ජනවරමක් ලබා ගැනීමට අවස්ථාව ලබා දිය යුතු බවත් එතෙක් මේ රජය ක්‍රියාත්මක කරන තීන්දු තීරණ ජනතා විරෝධී තීන්දු තීරණ ලෙස නම් කරන බවත්ය.

SendShareShare
Previous Post

සිපෙට්කෝ 92 පෙට්‍රල් විතරක් 9කින් බස්සයි! ඩීසල් 5කින් 95 පෙට්‍රල් 3කින් සුපිරි ඩීසල් 10කින් භූමිතෙල් 7කින් නග්ගයි! I Sri Lanka Latest News

Next Post

‘මුන් සේරම වැඩි කෙරුවා! මෙහෙම මිනිස්සුන්ට දුක් දීලා IMF සල්ලි අරන් මොකටද?’ විදුලි බිලට එරෙහිව සජබයයි-ජාජබයයි එක්ක රට වටේම ජනතාව පන්දම් පත්තු කරගෙන ඊයේ රෑත් මහපාරේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.