මාර්ග අනතුරක් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ඇප මත මුදාහැර ඇත. (Sri Lanka Latest News)
රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් හා රුපියල් 2,500ක මුදල් ඇපයක් මත ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් සංජය එල්.එම්.විජේසිංහ මහතා විසින් ඔහුව නිදහස් කර තිබේ.
adaderana










