පාර්ලිමේන්තුව තුළ ඩයනා ගමගේ-රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන මැතිඇමැතිවරුන් අතර සිදුවූවේ යැයි කියන ගැටුම සම්බන්ධයෙන් සොයා බලන කමිටුවට කාන්තා මන්ත්‍රීවරියන් දෙදෙනෙකුත් ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
ඒ, තලතා අතුකෝරාල සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මන්ත්‍රීවරියන්ය.
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ සභාපතීත්වයෙන් මෙම කමිටුව පත් කොට ඇත.










